angelo perera ta chance ekak giya ekath hodai porawa test wala daalama nane FC nam average 45+ thiyenawa. eth ithin ape FC records wedak naha echchara![]()





ඇන්ජලෝ පෙරේරා ට නම් සටස් ගාල chance එක හම්බුනේ හරීන්ගේ නෑදෑකමට වෙන්න ඕනේ
Pathum Nissanka මේ FC season එකේ හොදටම ගැහුවා එකෙක් 200 + ඒවා දෙකයි 150 + ඒවා දෙකයි තියනවා
Average එක 66.45
ඇන්ජලෝ පෙරේරා ට නම් සටස් ගාල chance එක හම්බුනේ හරීන්ගේ නෑදෑකමට වෙන්න ඕනේ
Pathum Nissanka මේ FC season එකේ හොදටම ගැහුවා එකෙක් 200 + ඒවා දෙකයි 150 + ඒවා දෙකයි තියනවා
Average එක 66.45
දනංජය last 8 international innings
25,06,05,14,10,36,01,00 = 97
චන්දිමාල් last 8 international innings
15,04,05,00,03,10,06,56 = 99
එතකොට බින්දුමාල්ව හලලා දනංජයව තියාගන්නේ මොන ලොජික් එකටද දන්නේ නෑ
First Clas Avg walin wedak na List A 45+ wath one honda batek nam

FC කියන්නේ මචං domestic දවස් තුන හෝ හතර ගහන ඒවා 






ඇන්ජලෝ පෙරේරාගෙන් වාර්තාවක්
ශ්රී ලංකා පළමු පෙළ සිවුදින තරගාවලි ඉතිහාසයේ එකම තරගයකදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු ක්රීඩකයා ලෙස එන්.සී.සී. ක්රීඩා සාමාජයේ නායක ඇන්ජලෝ පෙරේරා වාර්තා අතරට එක්විය.
ඒ සිංහල ක්රීඩා සමාජයට එරෙහිව ඊයේ නිමාවූ තරගයේදී ඉනිම දෙකේදීම ඔහු ද්විත්ව ශතකර රැස්කිරීම හේතුවෙනි.
පළමු ඉනිමේදී 201 (පන්දු 203, 4x20, 6x1) රැස්කළ ඇන්ජලෝ දෙවැනි ඉනිමේදීද ලකුණු 231 (පන්දු 268, 4x20, 6x3) රැස්කිරීමට සමත්විය.
ලෝක ක්රිකට් ඉතිහාසයේ දත්ත අනුව ඇන්ජලෝට පෙරාතුව මෙවැනි දක්ෂතාවක් දක්වා තිබෙන්නේ එංගලන්තයේ හිටපු ක්රිකට් ක්රීඩක ආතර් ෆැග් එරට පළමු පෙළ තරගාවලියේදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කර තිබුණි. එ 1938 වසරේදීය ඔහු 244ක් හා 202ක් ලෙස ලකුණු රැස්කර තිබුණි.
එන්.සී.සී. කණ්ඩායම හා එස්.එස්.සී. කණ්ඩායම අතර පැවැති තරගයේදී තවත් ක්රීඩකයන් තිදෙනෙක් ශතක රැස්කිරීමට සමත්වූහ.
NCC පළමු ඉනිම 444/10 (පන්දුවාර 103.3)
SSC පළමු ඉනිම 480/10 (පන්දුවාර 129)
NCC දෙවැනි ඉනිම 579/6 (පන්දුවාර 112)




eka newei anna south africa pool ekata ayeth
keri kotawa dalalu ( kaushal silva)
ay ban mecchara perfoem karana podi un iddi keri kotawa digatama danne
uge ganiwath denawada minister ta
source
http://nethnews.lk/article/63119
![]()



eka newei anna south africa pool ekata ayeth
keri kotawa dalalu ( kaushal silva)
ay ban mecchara perfoem karana podi un iddi keri kotawa digatama danne
uge ganiwath denawada minister ta
source
http://nethnews.lk/article/63119
![]()

dananjay ta aniwa pull ekak thianaya man kalin indan kiyanne dananjaya test walata hariyanne na kiyala ODI witharai danna one.

ඔව් බන් බින්දුමාල් ගෙයි මුගෙයි වෙනසක් නෑ 
අලුත් එකෙක් අරන් යන්නේ නැතුව ගොන් කොටව මොන මගුලට අරන් යනවද දන්නේ![]()
Roshen Silva drop karala.
Danajaya Silva and Kaushal Silva aran yanawa? mona logic da oii![]()
roshen silva fail thama eth thawa chanc ekak denna thibba yako kaushal silva ta wada nam ona ekek hodai![]()

දන්න හුත්තෙක් කියපන්කො පකෝ ඉත්තෑවා කිව්වෙ මොකාටද?