|||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    පොඩි උන් ටික දාලා දස්සා කැප්ටන් කරා නම් මීට වඩා ගේමක් දෙන්න තිබ්බෙ නැද්ද ප්‍රෙන්?
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පොඩි උන් ටික දාලා දස්සා කැප්ටන් කරා නම් මීට වඩා ගේමක් දෙන්න තිබ්බෙ නැද්ද ප්‍රෙන්?

    toss eka dinala bat karanam gemak denna thibba :(
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    toss eka dinala bat karanam gemak denna thibba :(


    ඔව් ඔහොම කාලා ඉතින් Chase කරන්න ලේසි නෑ කබ්බ ටීම් එකකට උනත්. RR වැඩි වෙද්දි නිකන්ම Wicket යනවා. අපරඩෙ අච්චර වදිද්දිත් Rajitha ට දුන්නෙ.
     
    • Like
    Reactions: lodbrok

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    kohomda kama.:lol::lol::lol:


    BKG Mendis
    c Turner b Starc
    0
    3
    0
    0
    0.00


    :rofl::rofl::rofl: mulinma kiuwe ekeia me wage eun ekka mona T20 win da kiyala.


    rajitha hondai slow pitch walata AUS wlata fast pitch walata hariyanne na dashun shanaka ta 1 over ekai dela thiyenne un gahana eka ahanna deyak da anek match eka duck wallath dai ita passe ekath kanawa okun dena ain karala match ekak gahnakan match 1kak wath dina ganna ba.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මැච් තුනෙන් එකක් පකිස්තාන් මැච් වින් කරපු ෆුල් ටීම් එකට දීලා ටෙස්ට් කරලා බලන්න තියෙන්නෙ.

    මුලින් චොර බෝල දාල ෆෝම් කරලා ගත්තට පස්සෙ මොන බෝලර් දැම්මත් ගහනවා. ඒ වගේම මුල් ටිකේ හරියට බැට් කරන්නෙ නැතුව අනල අනල දුන්නම මැද පෙළ පසු පෙළ එවුන්ට උන්ගෙ නැචුරල් ගේම ගහන්න බැරි වෙලා නිකන් අවුට් වෙලා යනවා.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ප්‍රෙස් conefrance එකේදි මාලිංගගේ පොර ටෝක් ටිකක් අහන්න ආසයි
    :rofl::rofl::rofl::rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    අද match එකේ බොලින් නම් කුජීතයි :dull:
    Drop in pitch එක මොකක් කරයිද බලන්නේ නැතුව මුලින් බැට් කරා නම් ඉවරයි :baffled:

    අනිත් එක මිනෝද් ගේන් spinnersල දෙන්නට තිබ්බ සප් එක KJP ගෙන් දැක්කේ නෑ
    මොකද වනිදු සදා තාම ලොකු experience එකක් නැති නිසා අනිවා කීප කතා කරලා තැනට දම්ම ගන්න ඕනේ :yes:

    කුසල් මෙන්ඩිස් නම් අනේ මන්ද, ස්ටාක් ලස්සනට ඌව ට්‍රැප් කළා
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    vv.jpg


    Dannam mewa aththa kiyalath hithenawa.

    :P
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පකිස්තානෙ ගිහිල්ල ගහපු එකේ ගැම්මත් ලියා බං සම්පූර්ණයෙන්ම අද මැච් එක පරාද වූණ විදියට. NZ වල මැච් දෙකම පැරදුනේ ගේම් එකක් දීල. Pakistan ODI දෙකම පැරදුනෙත් පට්ට ගේම් එකක් දීල. මේක එහෙමද බං කෙලින්ම ලොස් නේහ්? මටත් මාර දුකක් තිබ්බෙ මැච් එක බලද්දි බලාපොරොත්තු ගොඩක් එක මැච් එකකින් කඩ වුණා වගේ. ගේමක් දීල පැරදුනා නම් කිසිම අවුලක් නෑ:(:(:(



    අනිත් එක අද වනිඳූවටත් වැඩක් ගන්න බැරි වුණා.

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ උන් බයේ බයේ ගැහුවා වගේ සීන් එකක් තිබ්බේ
    මාලිංගගේ කැප්ටන්සි අවුල් වගේ
    :dull::dull::dull::dull:

     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Malingayage bowling hodai. captanciyai fieldingnm melowa rahak na. Warner cover drive eken 4k gahauwa eka uta dive karanam allanna tibba. body language ekama awul uge, nikan epa wela wage. Pakistan tour eke dakka energy eka tibbe na team eke
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    Malingayage bowling hodai. captanciyai fieldingnm melowa rahak na. Warner cover drive eken 4k gahauwa eka uta dive karanam allanna tibba. body language ekama awul uge, nikan epa wela wage. Pakistan tour eke dakka energy eka tibbe na team eke


    Dive karaganna be buwata. Oya umba kiwwa cover ekama ginnak nethuwa ganna thibba atha demmath nethath. Bowling witharak nisa wage inne dn. Hondama option eka thama unnath 1000i malath 1000i kiyala ara podi un set eka ekkama digata gahana eka. :(
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අපේ උන් බයේ බයේ ගැහුවා වගේ සීන් එකක් තිබ්බේ
    මාලිංගගේ කැප්ටන්සි අවුල් වගේ
    :dull::dull::dull::dull:


    මටත් හිතෙන්නේ මාලිංගගේ කැප්ටන්සි අවුල් :(
    අනිත් එක ටොස් එක දිනපු එකේ බැට් කරන්න තිබුනා. එහෙනම් අඩුම 150 ක් වත් ගහයි.
    කසුන් රාජිත කනවා කියලා දැන දැනත් ඕවස් හතරම දැම්මෙව්වා.
    ෆස්ට් බැට් ගුනතිලක එක්ක කුසල් මෙන්ඩිස්ව එවපු එකත් ගොංකමක්.
    ගුනතිලක එක්ක පොඩි සනාව දැම්මනම් ඒත් එකක්.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    No 1 Team eakta gahala ape un mekath dinanna balan idiye mannam kalinma kiwwa sure na kiyala:P:P



    aneamnda match ekak dekak dinuwa kiyala api complete na kiyala danwath therunoth hodai :( :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    අද match එකේ බොලින් නම් කුජීතයි :dull:
    Drop in pitch එක මොකක් කරයිද බලන්නේ නැතුව මුලින් බැට් කරා නම් ඉවරයි :baffled:

    අනිත් එක මිනෝද් ගේන් spinnersල දෙන්නට තිබ්බ සප් එක KJP ගෙන් දැක්කේ නෑ
    මොකද වනිදු සදා තාම ලොකු experience එකක් නැති නිසා අනිවා කීප කතා කරලා තැනට දම්ම ගන්න ඕනේ :yes:

    කුසල් මෙන්ඩිස් නම් අනේ මන්ද, ස්ටාක් ලස්සනට ඌව ට්‍රැප් කළා
    Keeper nisa mannam hithanen na ban spinnersla chaneg wenawa kiyala
    stum waladi wenna puluwan but :dull::dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Keeper nisa mannam hithanen na ban spinnersla chaneg wenawa kiyala
    stum waladi wenna puluwan but :dull::dull:


    කීපට ලොකු දෙයක් කරන්න පුළුවන් batsmenව හොදටම read කරන්න පුළුවන් හොදම තැනක් තමයි විකට් කීපර් :yes:
    batsmen ඊලගට මෙහෙම පාරක් ගහයි මෙතනට දාපන් වගේ කියල අනිවා control කරන්න පුළුවන් :)
    හොදම උදාහරනේ දෝනි පොර තමයි චහල්, කුල්දීප් දෙන්නාව control කරන්නේ කෝලිට ඒක බෑ :no: