aye nn e gon kama kran na
අපිට ෆ්රී

Peo TV වල බ්ලොක් කරාට චැනල් 44 දෙනව නේහ් මැච් එක.
ඔව් ඒ නිසා හොදට ගියා

aye nn e gon kama kran na

Peo TV වල බ්ලොක් කරාට චැනල් 44 දෙනව නේහ් මැච් එක.

පොඩි උන් ටික දාලා දස්සා කැප්ටන් කරා නම් මීට වඩා ගේමක් දෙන්න තිබ්බෙ නැද්ද ප්‍රෙන්?

toss eka dinala bat karanam gemak denna thibba![]()
ow ada nm cha itin
sirawata bn, sony six ekath activate karagatta, aparade salli![]()
අපිට ෆ්රී
ඔව් ඒ නිසා හොදට ගියා![]()








mulinma kiuwe ekeia me wage eun ekka mona T20 win da kiyala.ඒකට නම් බෙට්ටකුත් ගියා සාන්ත![]()


gu yanna kanawa kiyanne mewata thamai








Malingayage bowling hodai. captanciyai fieldingnm melowa rahak na. Warner cover drive eken 4k gahauwa eka uta dive karanam allanna tibba. body language ekama awul uge, nikan epa wela wage. Pakistan tour eke dakka energy eka tibbe na team eke

අපේ උන් බයේ බයේ ගැහුවා වගේ සීන් එකක් තිබ්බේ
මාලිංගගේ කැප්ටන්සි අවුල් වගේ




Keeper nisa mannam hithanen na ban spinnersla chaneg wenawa kiyala
අද match එකේ බොලින් නම් කුජීතයි
Drop in pitch එක මොකක් කරයිද බලන්නේ නැතුව මුලින් බැට් කරා නම් ඉවරයි
අනිත් එක මිනෝද් ගේන් spinnersල දෙන්නට තිබ්බ සප් එක KJP ගෙන් දැක්කේ නෑ
මොකද වනිදු සදා තාම ලොකු experience එකක් නැති නිසා අනිවා කීප කතා කරලා තැනට දම්ම ගන්න ඕනේ
කුසල් මෙන්ඩිස් නම් අනේ මන්ද, ස්ටාක් ලස්සනට ඌව ට්‍රැප් කළා


Keeper nisa mannam hithanen na ban spinnersla chaneg wenawa kiyala
stum waladi wenna puluwan but![]()


