|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama




    COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දඩ නියම කර තිබේ.

    ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේදී නියමිත කාලයට අනුව පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙනි.


    පන්දුවාර 50ට අදාළ අවසන් පන්දුවාර 2ක යැවීමට මෙලෙස කණ්ඩායම් ද්විත්වය අපොහොසත් වී තිබේ.


    ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කණ්ඩායම් දෙකේ නායකයින් වන දිමුත් කරුණාරත්නට සහ ජේසන් හෝල්ඩර්ට තරග ගාස්තුවෙන් 40% බැගින් දඩ නියම කර ඇති බව සඳහන් ය.


    ඊට අමතරව සෙසු ක්‍රීඩකයින් සියලු දෙනාටම තරග ගාස්තුවෙන් 20% බැගින් දඩ පනවා තිබේ.


    එමෙන් ම දිමුත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හෝ හෝල්ඩර්ගේ නායකත්වය යටතේ කොදෙව් කණ්ඩායම ඉදිරි මාස 12ක කාලය තුළදී මෙම වරද යළි සිදු කළහොත් එම නායකයා සඳහා තරග තහනමක් ද පනවනු ඇති.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Southee karayata elawa elawa gahnawa honda wade


    W
    Boult to Root, OUT, short, down the leg side and Root has been given out! He flapped into a pull, appeared to feather an edge, but he has reviewed... the bat was adjacent ... and there's a murmur on Snicko... it's not a spike as such, but it's enough to send him on his way!
    JE Root c †Latham b Boult 24 (25b 1x4 0x6) SR: 96.00
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Southee karayata elawa elawa gahnawa honda wade


    W
    Boult to Root, OUT, short, down the leg side and Root has been given out! He flapped into a pull, appeared to feather an edge, but he has reviewed... the bat was adjacent ... and there's a murmur on Snicko... it's not a spike as such, but it's enough to send him on his way!
    JE Root c †Latham b Boult 24 (25b 1x4 0x6) SR: 96.00

    Sexy Camel :rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :rofl::rofl::rofl::rofl:

    YXS3kdC.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    W
    Henry to Bairstow, OUT, he's played on! Out of nowhere! Did not see that coming. It was a full outswinger again wide of off, but it just hit the seam and straightened a touch, he drives away from his body playing for a little bit more shape, it comes off a thick inside edge and cannons into the stumps.
    JM Bairstow b Henry 106 (99b 15x4 1x6) SR: 107.07