|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Kawuda bn mehena gon athal denne? :lol: yako 2013 withara idala match gana nikan tweets dapuwane

    kiyala wadak naa bn. amu gonnu :lol:

    හැමදේම ගැන අලි ඔලුවෙන් බලන්නේ නැතුව ටිකක් විදින්න බලපන්.
    ඌ ඒ දවස් වල පොඩි කොල්ලෙක්,ඒ දවස් වල නිකන් මැච් වලට දාපු කමෙන්ට්ස් අද ESPN එකෙන්
    ලස්සනට පෙළ ගස්සලා තියෙන්නේ :)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    අපිත් ඉන්දියාවෙන්නෙ ආවෙ..


    ඔසියො ෆයිනල් ඇවිත් පැරදි දෙපාරයි පළමු පාර 1975 පළවෙනි වර්ල්ඩ් කප් එකෙ වෙස්ට් ඉන්ඩීස් ටීම් එකට .වෙස්ටින්ඩීස් කියන්නෙ මල්ටිනැෂනල් ක්‍රිකට් ටීම් එකක්

    ඔසියො ෆයිනල් ඇවිත් රටකට පැරදුනෙ අපිට විතරයි ඒ 1996 දි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හැමදේම ගැන අලි ඔලුවෙන් බලන්නේ නැතුව ටිකක් විදින්න බලපන්.
    ඌ ඒ දවස් වල පොඩි කොල්ලෙක්,ඒ දවස් වල නිකන් මැච් වලට දාපු කමෙන්ට්ස් අද ESPN එකෙන්
    ලස්සනට පෙළ ගස්සලා තියෙන්නේ :)

    :lol:
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    එංගලන්තය සහ නවසීලන්ත ලෝක කුසලානයක් දිනා නැත.
     

    newone

    Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    66402547-159008241928826-109579755480678400-n.jpg
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ආචර්ට බඩේ අමාරුවක් වත් හැදුනොත් හොදයි .
    බැරිස්ටෝව් කාරයටත් බඩේ අමාරුවක් හැදිලා.
    ජේසොන් කාරයත් ඉන්ජර්ඩ් උනොත් . මම නවසීලාන්තිකයි . කිවි .:yes::yes::yes: