|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    එළකිරි කොල්ලෙක්;24513701 said:
    Thirimanne No.6 hariyawi kiyala mata hithenawa Scotland match eke scene ekatat passe. Ethakota off spin option ekak nethi wenawa hebei. 3/4/5 Occupied scene ekak ne thiyena nisa samaharawita eliye inna wei da manda buwata.:sorry:


    ඇන්ජි තමයි හොදටම no 6 සෙට් වෙන්නේ පොර එතන ගහන්න ඕනේ ධෝනි ගහනව වගේ ගේමක් ඇදන් යන්න පුළුවන් යට සෙට් එකත් එක්ක ;)

    කබරයට බෑ ඒ වැඩේ :dull: ජීවන්, ඉසුරු සප් එකට ඉදි.

    එහෙම උනොත් ධනා දිමුත් එක්ක open ගැහුවොත් ටීම් balance එකට මාර වටිනවා :)
     
    • Like
    Reactions: kellsupun