ane manda ban ubata ehema hithenawanam hodai, etha mata nam hithenne ape un AFG ungenuth kala ei keyala![]()
මට නම් ලොකු ක්රිකට් දැනුමක් නැහැ. ඒත් අපේ උන්ගෙ ටැලන්ට් නම් නැහැ කියලා තේරෙනවා.
ඇත්තම කියනවනම් අපේ උන්ට බැහැ.
අපේ උන් තවම ගහන්නෙ 2000 මුල ක්රිකට්. මොඩර්න් ක්රිකට් නෙමෙයි.
මම නම් කියන්නෙ මේ සැරේ එකම එක මැච් එකක් හරි දිනාගත්තොත් ඒකත් ලොකු ඇචීව්මන්ට් එකක්.

හිතන්න දෙයක් නෑ අනිවා කනවා තමයි.
මට නම් ලොකු ක්රිකට් දැනුමක් නැහැ. ඒත් අපේ උන්ගෙ ටැලන්ට් නම් නැහැ කියලා තේරෙනවා.
ඇත්තම කියනවනම් අපේ උන්ට බැහැ.
අපේ උන් තවම ගහන්නෙ 2000 මුල ක්රිකට්. මොඩර්න් ක්රිකට් නෙමෙයි.
මම නම් කියන්නෙ මේ සැරේ එකම එක මැච් එකක් හරි දිනාගත්තොත් ඒකත් ලොකු ඇචීව්මන්ට් එකක්.
මොඩර්න් ක්රිකට් විස්තර කරපං බලන්න

මට නම් ලොකු ක්රිකට් දැනුමක් නැහැ. ඒත් අපේ උන්ගෙ ටැලන්ට් නම් නැහැ කියලා තේරෙනවා.
ඇත්තම කියනවනම් අපේ උන්ට බැහැ.
අපේ උන් තවම ගහන්නෙ 2000 මුල ක්රිකට්. මොඩර්න් ක්රිකට් නෙමෙයි.
මම නම් කියන්නෙ මේ සැරේ එකම එක මැච් එකක් හරි දිනාගත්තොත් ඒකත් ලොකු ඇචීව්මන්ට් එකක්.

Dan thamai fireworks patan ganne. Ada kabaraya form wenawa balapalla.