|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සන්ග අද කොමෙන්ට්‍රියේ නැද්ද ? ඉන්නව නම් අනික් උන්ට ගොඩක් සප් එක දීල කතා කරන්නෙ අනික් ටීම් එකට මම කියන්නේ :lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    SL really needs someone who can open the innings for them and play for about 20-30 overs.

    We have Dimuth :lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සාදු කාර දෙන්න පින්වතුන් ඔන්න පෙරහැර එනවා කස කාරයෝ ටික ගියා දැන් අලි ටික එනවා


    :lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චැනල් අයි උන්ගේ අම්මට උකන්න :angry::angry::angry:
    හැම ඕවරේම පලවෙනි බොලේ ගියාට පස්සේ මැච් එක පෙන්නන්නේ
    ඒ මදිවට මැච් එක යද්දී තත්ප්පරෙන් තප්පරේට උඩිනුයි යටිනුයි ad දානවා

    :angry::angry::angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක


    enna enna .. me konen waadi wenna, perahara patan aragena..



    avatar365404_39.gif
    avatar365404_39.gif
    avatar365404_39.gif
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බින්දුමාලය හිටිය නම් බෝල ටික හරි කනව අලුත් බින්දුව්ට චෑන්ස් දෙන්න ගියා නේ :lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකම එක හොද පාට්නශිප් එකක් විතරයි අවශ්‍ය
    ඒක හදාගත්තොත් අපි ගොඩ :cool: