|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔකට බේතක් මතක් උනා කොට සිල්ව ව ගෙන්න බැරිද දන්නේ නෑ ස්කොඩ් එකට :lol::lol::lol: ඔවර් 50ම ලෑල්ල දායි එක ලකුනක් ගන්නේ නැතිව :lol::lol::lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පොඩ්ඩක් අල්ලලා ඉන්න බැරි හැටි මුන්ට තියෙන තදියම මොකෝ මෙච්චර :baffled:

    එහෙම හිටියොත් වෙන රටවල උන් ලන්කාව ගැන මොනවා හිතයිද කොච්ට එන සවුත්තුව
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    :dull::dull::dull::dull:

    ieHTLi1.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ටෙස්ට් ටීම් එකට ගෙන්නුව නම් හරි දැනට මේ ටීම් එකේ බාගයක් ම ඉන්න නිසා පොඩ්ඩයි ගෙන්න ගන්න තියෙන්නේ කොට සිල්වා විශේශයෙන් ම


    :lol::lol::lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇන්ජලො කාරයයි තිසරයයි කාතාවක

    ඇන්ජලො උබට මගෙ ගැනිව මතක් උනාද හරක් ගැහිල්ලක් ගැහුවෙ
    තිසර ඇත්තටම මොකද උබෙ ගැනි මගෙ ගැනිට බැන්නෙ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113


    පකයට සැප ඇති දැන් පුකේ ඩිසිශන් ඔකගේ එක ටීම් එකක් ගන්නේ නෑ අයේ ඔකව කෝචින් බලපන්


    බොර්න් අගේන් පුකයලට සැප ඇති :lol::lol::lol: