|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔයා හරි මිනිහ එක්ක රන්ඩු කරන්න කියලා ඒ ක්‍රිකට් කට්ටියගේ ගෑනු අයට උපදෙස් දෙන්න ඕන :frown::frown:

නැත්නම් මුන් මෙක ශොපින් කරන්නම ආපු එකක් කරගන්නවා :lol::lol::lol:

ශවර්මාව යවමුද.....කියමු ලංකාවෙ ගැනු කැත නිසයි මුන්ට බැරි කියලා.......
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමයි බං අපේ උන්ට බෑ ක්‍රිකට් ගහන්න දැන්.
    මොන අනාගතයක්ද. ඕකුන්ට වියදම් කරන සල්ලි ටික මළල ක්‍රීඩා , බර ඉස්සීම, බොක්සින් වලට වියදම් කලානම් ඔලිම්පික් වල පදක්කමක් හරි රටට ලැබේවි.
    ලංකාවට ඩොලර් ටිකක්වත් හම්බෙනවනෙ කියල හිතාගෙන සැනසෙමු :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    afg, pak, ban මැච් 3 අනිවා දිනනවා
    ඊට අමතරව තව මැච් එකක් දිනන්න ඉඩකඩ තියෙනවා.

    ඔය තුනෙනුත් අනිවා කනවා. නමයම පරදිනව. ඇත්ත දැකපන් බං නිකන් බොරුවට අපේ උන්ව තවත් පුම්බගෙන දගලන්නෙ නැතිව. අපේ උන්ට ක්‍රිකට් බෑ.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    හතුරුසිංහ නෙමෙයි බං ලෝකෙ හොදම ක්‍රිකට් කෝච් ආවත් අපේ උත්තලගෙ ඩිසිප්ලීන් සහ ඩෙඩිකේශන් නැතුව හදන්න බෑ. ඒ හදන්නත් ටැලන්ට් තියෙන උන් ඕනෙ. ඇත්තම කියනවනම් අපේ උන්ට ටැලන්ට් නෑ බං. ඒ නිසා ක්‍රිකට් බෑ.

    ලංකාවෙ ක්‍රිකට් ඉවරයි. බං. ඉවර උනේ 2015 වලර්ඩ් කප් එකෙන්. ආයෙ ගොඩ ඒමක් නෑ.

    තිසරලා, දනංජය ඩිසිල්වලා, කුසල් මෙන්ඩිස්ලා, තිරිමාන්නලා එක්ක මොන ක්‍රිකට් ද. බෝලයක් දාගන්න බෑ, බැට් කරගන්න බෑ.

    ටීම් එකේ ටිකක් හරි ඉන්න සුදුසුකමක් තියෙන්නෙ දිමුත්ටයි, මැතිව්ස්ටයි, කුසල් ජනිත්ටයි විතරයි.

    its not the players nor coach,its shitty domestic structure failing us.
    you should blame the administration not the players/coach.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලංකාවට ඩොලර් ටිකක්වත් හම්බෙනවනෙ කියල හිතාගෙන සැනසෙමු :yes:

    වැඩක් නෑ බං. අර ආසියානු මළල ක්‍රීඩා වලට යන්න බයික් එකක් ගන්න නැතුව, ටිකට් ගන්න බැරුව ගෙවල් උගස් තියපු දෛර්‍යවන්ත කොල්ලො කෙල්ලෝ ඇත්තටම පව් මේ වගේ බේබද්දොන්ටයි, බඩු කාරයින්ටයි, පිම්ප්ලටයි නාස්ති කරන සල්ලි එක්ක බලද්දි.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    afg, pak, ban මැච් 3 අනිවා දිනනවා
    ඊට අමතරව තව මැච් එකක් දිනන්න ඉඩකඩ තියෙනවා.

    උබට හීනෙන් ද පෙනුනේ නැගිටපන් බන් :lol::lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    its not the players nor coach,its shitty domestic structure failing us.
    you should blame the administration not the players/coach.

    Nope. Disagree. Everyone is responsible for this. Players must. Virat Kholi is the best batsman in the world but yet wakes up at 4 am to practise. Our cock suckers do every shitty thing including clubbing, hanging with hoes, shopping etc. and practise cricket if they only get additional time.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය තුනෙනුත් අනිවා කනවා. නමයම පරදිනව. ඇත්ත දැකපන් බං නිකන් බොරුවට අපේ උන්ව තවත් පුම්බගෙන දගලන්නෙ නැතිව. අපේ උන්ට ක්‍රිකට් බෑ.

    බැරි උන්ට බැ එහෙම කියල ලන්කවෙ ටීම් එකේ ගහන්න බැරි උන් නෑ වැඩේ වෙලා තියෙන්නේ අපිට ඉන්නව පදුරු කාලකන්නි තේරීම් කමිටුවක් :lol::lol: හරි උන්ව තෝරන්න බෑ උනට මොකද උන්ගේ කට්ටිය අරයගෙ මෙයාගේ උනුයි සේරම ගත්තම ඉන්නව එතනම 20ක් ආයේ වෙන උන් ට චෑන්ස් නෝ :lol::lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,334
    113
    Nope. Disagree. Everyone is responsible for this. Players must. Virat Kholi is the best batsman in the world but yet wakes up at 4 am to practise. Our cock suckers do every shitty thing including clubbing, hanging with hoes, shopping etc. and practise cricket if they only get additional time.

    na bung. practise ekath ona + Competitiveness eka play karana cricket wala. ehnam Ben Stokes ape unath wada pissu kelinawa oya yasa ageta gahanne :P:P. talent eka madi bung
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බැරි උන්ට බැ එහෙම කියල ලන්කවෙ ටීම් එකේ ගහන්න බැරි උන් නෑ වැඩේ වෙලා තියෙන්නේ අපිට ඉන්නව පදුරු කාලකන්නි තේරීම් කමිටුවක් :lol::lol: හරි උන්ව තෝරන්න බෑ උනට මොකද උන්ගේ කට්ටිය අරයගෙ මෙයාගේ උනුයි සේරම ගත්තම ඉන්නව එතනම 20ක් ආයේ වෙන උන් ට චෑන්ස් නෝ :lol::lol:

    හරි මචං උඹ කියපන් එහෙනම් 350 ගහන්න පුලුවන් සහ විකට් 10 ක් කඩන්න පුලුවන් උන් 11 ක්. මට නම් එහෙම උන් පහක්වත් නෑ ලංකාවෙ ක්‍රිකට් වල.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    na bung. practise ekath ona + Competitiveness eka play karana cricket wala. ehnam Ben Stokes ape unath wada pissu kelinawa oya yasa ageta gahanne :P:P. talent eka madi bung

    උගේ ටැලන්ට් එකක් තියෙනවනෙ බං. අපේ උන්ට ටැලන්ට් නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිත නිවන කතා......
    සිත නිවන කතා.......
    සිත නිවන කතා..........

    ඔය තුනෙනුත් අනිවා කනවා. නමයම පරදිනව. ඇත්ත දැකපන් බං නිකන් බොරුවට අපේ උන්ව තවත් පුම්බගෙන දගලන්නෙ නැතිව. අපේ උන්ට ක්‍රිකට් බෑ.

    asia cup එකේදී ඇෆ්ගන් උන්ගෙනුත් කෑවා මතකද :P

    උබට හීනෙන් ද පෙනුනේ නැගිටපන් බන් :lol::lol::lol:

    මටනම් විශ්වාසයක් තියෙනව මැච්3ක් දිනයි කියලා

    ඉතිරි මැච් 8 ම පැරදුනත් මන් ඉන්නෙ අපේ ටිම් එක පැත්තෙ
    ජයග්‍රහණයෙදි වගෙම පරාජයෙදිත් මන් ශ්‍රි ලංකා ට්ම් එක පැත්තෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    මටනම් විශ්වාසයක් තියෙනව මැච්3ක් දිනයි කියලා

    ඉතිරි මැච් 8 ම පැරදුනත් මන් ඉන්නෙ අපේ ටිම් එක පැත්තෙ
    ජයග්‍රහණයෙදි වගෙම පරාජයෙදිත් මන් ශ්‍රි ලංකා ට්ම් එක පැත්තෙ

    ජයග්‍රහණය? :lol: ස්කොට්ලන්ඩ් එක පැත්තකට දාපන්කෝ. මතක ඇති කාලෙක දිනුවේ කවද්ද බං. :rofl: