England වල තියනකොට හුගක් matches day . මේපාරත් බලන්නකො හුගක් ඒව day matches (Including Final and Semi Finals) . ඒත් ලංකාවෙ ඉන්දියාවෙ වගේ තියනකොට තියන තරමක් තියෙන්නෙ Day and Night. මේකට හේතුව දන්නවද?
Unge ithin raa 9 wage wenakan ira eliya thiyenawa ne summer ekata.. anith eka raata godak seethala wadi wena eka.



