|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113
    apita thiyana lokuma pililaya thamayi malinga.
    balapan pahugiya match wala performance. balapan starc la bumra ekka gaththama u inne kothanada kiyala. uta hama over ekema 10-15k lakunu wadinawa
    idala hitala yorker ekak dammama u hoda bowler kenek wenne na
    uge thiyenne loku talks. player kenek wada pennnana ona katin nemei performance walin


    Anith ayyalata wediya wu poddama poddak hodai. Ithin wu pora talk denawa.
    Supiri weda karayo team eke innawa nam malingata pukata payin gahala eliyata danna thibuna. :lol:

    :lol:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    61911588_1255967027916125_8412222391618371584_n.jpg


    61912741_1255967071249454_5116513347663036416_n.jpg


    61780841_1255967207916107_6103967041008435200_n.jpg


    61989217_1255967241249437_5801667503046262784_n.jpg

    මෙන්ඩිස්ට යැව්වා නං හරි 100 ඒවා පලයි :lol:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,804
    2,950
    113
    කට්ටිය අද ශ්‍රී ලංකා ටීම් එක ගෙස් කරමු බලන්න
    මෙන්න මගේ ටීම් එක
    01. කුසල්
    02. දිමුත්
    03. තිරිමාන්න
    04. කුසල් මෙන්ඩිස්
    05. මැතිවුස්
    06. තිසර
    07. මිලින්ද
    08. ජීවන්
    09. ඉසුරු
    10. ප්‍රදිප්
    11. මාලිංග
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    මේක ගහයිද නැද්ද කියල නම් කියන්න බෑ. නමුත් අපේ එවුන්ට බැරිද බන් ඩිෆෙන්ස් කරන්න ම ට්‍රයි කරන්නේ නැතුව පොඩ්ඩක් ගැප් වලින් ගහල එක දෙක ට්‍රයි කරලා ලුස් බෝලෙට 4ක් දාගන්න... මම දැක්ක බංගලි පක්කො ගිය මැච් එකෙත් කරේ ඔය දේමයි... ෂකිබ් , මුශ්පිකර් දෙන්න සෙල්ලම් කරපු විදිහ බලල හැදියන් කියල හතුරුසිංහත් කියනවා ඇති අපේ එවුන් ක්‍රිකට් ඔස්තාර්ලානේ... අපේ එවුන් එක්කෝ ග්‍රවුන්ඩ් එකට යන්නේ මොන බෝලේ වැටුනත් මම නම් මේක ඩිෆෙන්ස් කරනවා කියල හිතාගෙන වෙන්න ඕනේ.. කුසල් විතරයි පාරක් ගහන්නේ එකත් ෂුවර් නෑ... සිංගල් ගේමක් ගැහුවත් ඔවර්ස් 20ක් වෙනකන් එත් ලකුණු එනවා... මුන්ට ක්‍රිකට් ගහන්නේ වර්ඩ්කප් එකට බලෙන් යවපු නිසා වගේ... අරියාදුවට කකපු වලවල් වගේ
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    කට්ටිය අද ශ්‍රී ලංකා ටීම් එක ගෙස් කරමු බලන්න
    මෙන්න මගේ ටීම් එක
    01. කුසල්
    02. දිමුත්
    03. තිරිමාන්න
    04. කුසල් මෙන්ඩිස්
    05. මැතිවුස්
    06. තිසර
    07. මිලින්ද
    08. ජීවන්
    09. ඉසුරු
    10. ප්‍රදිප්
    11. මාලිංග

    jeewan wadak na ban.anika jeewan milinda dennama ganna eka therumak na.ekama type.
    man nam kiyanne dhana open ewwanam hari kiyala
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    WC eke match 9ma paradunath dimuthta mukuth keyanna ba, moko ape cricket board eken dimuthwa capton kare , kandayame ekamuthuwa tiya ganna keyala ..... :D
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,804
    2,950
    113
    jeewan wadak na ban.anika jeewan milinda dennama ganna eka therumak na.ekama type.
    man nam kiyanne dhana open ewwanam hari kiyala

    ඔව් උඹ හරි ජීවන් වෙනුවට ධනා එන්න ඕන අවිශ්කයා තාම ඉන්ජර්ඩ් ද?
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    අදත් කනවා :lol:

    පලයන් මින්හෝ යන්න උබල වගේ උන් නිසා තමයි හැමදාම පරදින්නේ :no::no: අද අපේ කොල්ලෝ ගහන හැටි බලපන්කො , ඇෆ්ගන් උන්ට දුවන්න දෙන්නේ දුවන්න :yes::yes: