|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පලයන් මින්හෝ යන්න උබල වගේ උන් නිසා තමයි හැමදාම පරදින්නේ :no::no: අද අපේ කොල්ලෝ ගහන හැටි බලපන්කො , ඇෆ්ගන් උන්ට දුවන්න දෙන්නේ දුවන්න :yes::yes:

    ඇයි බං මං හින්දා පරදින්නෙ? උඹ හිතුවද මම ගිහින් බැට් කරනවා කියලා. :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    🏆🏆ICC Cricket World Cup 2019🏆🏆



    61971967_2334016866867068_1183122597940822016_n.jpg


    ~7th Match~

    SRI LANKA vs AFGANISTAN


    Today @ 3.00 P.M.

    Live On,

    📺 Dialog TV
    ✔ Star Sports 1 (Ch no.73)
    ✔ Star Sports 1 HD (Ch no.130)

    📺 PEO TV
    ✔ Star Sports 1 (Ch no.41)
    ✔ Channel EYE (Ch no.02)

    📺 TV Lanka
    ✔ Star Sports 1 HD (Ch no.37)

    📺 Ask LBN Cable TV
    ✔ Star Sports 1 HD (Ch no.36)

    📺 Channel EYE
    ✔ කොළඹ - UHF 39 & 57
    ✔ මඩොල්සිම - UHF 57
    ✔ හන්තාන - UHF 30 & 39
    ✔ කොකාවිල් - VHF 8 & 35
    ✔ පිදුරුතලාගල - VHF 7
    ✔ දෙනියාය - UHF 39
    ✔ ගොන්ගල - UHF 46
    ✔ සූරියකන්ද - UHF 52
    ✔ නමුණුකුල - UHF 52
    ✔ යාපනය - UHF 33
    ✔ කිලිනොච්චි - UHF 35
    ✔ පලාලි - UHF 23
    ✔ Dialog MyTV App
    ✔ YouTube Channel (Full HD)
    www.channeleye.lk

    📻 සිත FM
    ✔ 88.8 MHz-බම්බලපිටිය (බස්නාහිර)
    ✔ 88.8 MHz-ගොන්ගල (ගාල්ල/මාතර/රත්නපුර/මොනරාගල)
    ✔ 88.6 MHz-පිදුරුතලාගල (වයඹ/බස්නාහිර/සබරගමුව/නැගෙනහිර/මධ්‍යම/උතුර සහ උතුරු මැද)
    www.sithafm.lk






    © FM & TV Sri Lanka​
     

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    මැච් එක හිරවෙන්නේ නැතිව පැහැදිලිව බලන්න පුලුවන් ලින්ක් එකක් දීපන්කො

    ;);););)
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔස්ටින් කිවුවලු මැතිව්ස්ට අද ගහපන් කියලා බොලුත් කරයි සමහරවිට :lol::lol:

    ඔස්ටින් බිඩ් කලේ ටීම් එක දිනනව කියල ලු අද ස්පොට් ෆ්ක්ස් කරන්නෙ නෑ ලු :lol::lol: