|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වාඩි වෙලා ඉන්න පුටුවලම වාඩි වෙලා හිටහන්. ඉන්න විදිහයම ඉන්න ඉරියව්ව එහෙම මාරු කරන්න එපා. චූ කරන්න එහෙම යන්න එපා. නාන්න යන්න එපා. ටීවී එකේ සද්දේ එහෙම අඩු වැඩි කරන්න යන්න එපා.
    ඔහොම්මම ඉන්න. ♥️