|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,196
    20,500
    113
    Panadura
    avatar267406_335.gif
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අද මැච් එකට ලොකු සිකුරිට් එකක් දාලනේ ඇෆ්ගන් කාරයෝ ගහයි කියලාද
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මාලින්ගට තරහ ගිහින් 150ට බෝල් කරයි වගේ අද නම්


    :lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සන්ගව ගන්න බැරිද මන්දා බැටින් කෝච්

    :dull::dull::dull:
     

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    ටීම් එකේ හැම එකාගෙම අවුල් තියනවා ඒත්
    දනංජය සිල්වා පහුගිය කාලේ ගහපු විදිය එක්ක බැලුවම ඇයි බන් ඌව ටීම් එකට අරන් තියෙන්නේ
    බෝල් කරන්නත් බෑ බැට් කරන්නත් බෑ
    අනේ මන්දා


    හිනාව ලස්සනලු නේද

    :growl::growl::growl: