|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔස්ටින් කියන විදියට ඌ අවුට් වෙන්නේ වෙන විදි වලට අවුට් උනොත් කේස් ඉස්සර තරන්ගත් ඔහොමයි එකම විදියට අවුට් වෙන්නේ :lol::lol:
     

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    මැතිව්ස් කාරයා ගෝත කම්මැලියෙක් වගේ ගහන්නේ
    කවුරු හරි ඌව බලෙන් එකට එවලා වගේ
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මැච් එක ඉවරයි........බායි ගායිස් තියන වැඩක් කරගනිල්ලා... හෙට ඉන්දියන් එකෙන් සෙට් වෙමු.....ඉත්තෑවට පුක නොදි...