|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබල නිසා තමා මේ පැත්තේ එන්නෙ නැතුව ටීම් එකේ එන්න පක්යන්ට ගහන්න බෑ කියල දන්නව කොයි තරම් පැරදුනත් අද මැච් එක දිනයි කියල මැච් බලන උන් උබලා එ වගේ ගේමක් දීලා පරදින්න හිතන්නේ නෑ ටීම් එක 2-3ක් ඇරෙන්න එක එක පොන්නයෝ ගහන්නේ එක එක උවමනාවල් වලට ඒ නිසා ටීම් එක එකතු නෑ කොහොමත් :dull::dull::dull: