|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,582
    713
    113
    38
    සුවසිලන්තය
    mata hitha ganna bari mee afghan kaarayo mehema ape eunta gahanawanam ape eun inna thana hithaganna puluwannne ban....

    anik team apee eunwa pajaatha karala natthatama nathikarala lankawta ewanne balapanko anik hama team ekakma danata pattama gameee .. danata inna chama team eka ape eun aiyo salli
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දිගටම වැහලා මැච් එක ගහන්න බැරිවුනොත් අපි ගොඩ:cool:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දිගටම වැහලා මැච් එක ගහන්න බැරිවුනොත් අපි ගොඩ:cool:

    pissuda bung meka paradinna ona. 9ma paradunama wath monawa hari wei ne nattham ekak wassa nisa berunoth kiyai 9 paradune na eka nisa inna team eka hodai kiyala :lol::lol::lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපරාදේ වහින්නේ බඩ ගිහින් ක්‍රිකට් එපා වෙන්න පරදින්නම ඕනා.
    මැච් 9යාම පැරදියන්,කොහෙද හිටපු සක්කිලි ටිකක් :angry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපරාදෙ දිනන්න තිබ්බ මැච් එක :sorry::sorry:

    dinanna ona match paradila ape ewun ona pukak preethi wesak kiyala eelanga match serama gahai da pissuwen wage. samahara welawata minissu jeewithe bera ganna samanyen karanna bari wadath karanawa ne.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    ප්‍රිය ක්‍රීඩා ලොලි හිතවතුනි , අද ගෙදර යන්නේ නැද්ද ? full upset :(

    දිගටම වැහලා මැච් එක ගහන්න බැරිවුනොත් අපි ගොඩ:cool:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අපරාදේ වහින්නේ බඩ ගිහින් ක්‍රිකට් එපා වෙන්න පරදින්නම ඕනා.
    මැච් 9යාම පැරදියන්,කොහෙද හිටපු සක්කිලි ටිකක් :angry:

    eka thamaii maath kiwwe. Afgan ewuuta point tika hari hamba wenawa. gemamk denna puluwan kanawata wage unta.