|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක අපි දිනනවා මුන්ට ගහන්න බෑ 187ක්
    සිරාවට කිව්වෙ
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බය වෙන්න එපා මාලිංගයි ලකමලුයි ප්‍රදීපුයි විකට් ටික දානවා උන්ව 150 ට වගේ කඩයි අපේ උන් :yes::yes:

    මේක අපි දිනනවා මුන්ට ගහන්න බෑ 187ක්
    සිරාවට කිව්වෙ

    :lol::lol::lol::lol::lol:

    tumblr_mrxsj88z6W1sooxm4o1_400.gif
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    revised eka adu une kohomada mama hithuwe 41 ta 230 wage set wei kiyala ape runrate ekata. api 41 ma wicket eke hitiyanam witrada wadi wenne. aiooo