Indian unge pada show balahn ko

මයිකල් වෝන් හරි කවුරුහරි වර්ල්ඩ් කප් එක පටන් ගන්න කලින් ට්වීට් කරලා තිබ්බා ගොඩක් අය එංගලන්තෙට එන්නේ ස්වින් & සීම් වෙන විකට් ගැන හිතාගෙන ඒත් ඌ හිතනවා කවුරුත් නොහිතන විදියට ස්පිනර්ස්ලා ලොකු දෙයක් කරයි කියලා කප් එක ඉස්සරහට යද්දි..
මටත් එහෙම හිතෙනවා මොකද ගොඩක් ටීම් ෆාස්ට් බෝලර්ස්ලා පුරවගෙන තමයි ඉන්නේ.. ස්කොඩ් එක වෙනස් කරන්නත් බැරි නිසා මගදි රිප්ලේස් කරන්නත් බැහැ ඉන්ජර්ඩ් නැත්නම්..
ඉස්සරහට එන පිච් ස්පිනර්ස්ලට සපෝට් කරයි වගේ.. අද එකත් එහෙමයි..
එහෙම උනොත් වැඩිම වාසි යන්නේ ඉන්දියා, ඉන්ග්ලන්ඩ්,

, lankawata unge bowlers dennek hitiyanm WC gahnwa gemak nathiwaඅපිට දෙන්නේ ග්රීන් පිච් කාට මොනව දුන්නත්

Cardiff kynne kohomath green bn, wadima swing ekak thyna pitch eka ENG wala, but batalata gahnna amruwak thibbe nha balen ape un chora unata![]()

මයිකල් වෝන් හරි කවුරුහරි වර්ල්ඩ් කප් එක පටන් ගන්න කලින් ට්වීට් කරලා තිබ්බා ගොඩක් අය එංගලන්තෙට එන්නේ ස්වින් & සීම් වෙන විකට් ගැන හිතාගෙන ඒත් ඌ හිතනවා කවුරුත් නොහිතන විදියට ස්පිනර්ස්ලා ලොකු දෙයක් කරයි කියලා කප් එක ඉස්සරහට යද්දි..
මටත් එහෙම හිතෙනවා මොකද ගොඩක් ටීම් ෆාස්ට් බෝලර්ස්ලා පුරවගෙන තමයි ඉන්නේ.. ස්කොඩ් එක වෙනස් කරන්නත් බැරි නිසා මගදි රිප්ලේස් කරන්නත් බැහැ ඉන්ජර්ඩ් නැත්නම්..
ඉස්සරහට එන පිච් ස්පිනර්ස්ලට සපෝට් කරයි වගේ.. අද එකත් එහෙමයි..
එහෙම උනොත් වැඩිම වාසි යන්නේ ඉන්දියා, ඉන්ග්ලන්ඩ්,
අඩේ ඒ පිච් එකේ ස්පින් සපොර්ට් එක 0යි එහෙම පිච් එකේ ඊයේ ස්පින් එකට එක ලග විකට් 3ක් ගියේ
![]()

sa chatar ne ban
sa chatar ne ban
Nathan Barnes: "This is a massacre. Not overstating it to say SA might not even win another game this entire world cup given the way they are batting right now. India or not, this is a disgrace."
un unlucky bn
unge main bowlers injured
ngidiya klin mtach ake kela una nisa unge death bowling awul giya
SA team eka me WC eke win karanna puluwan match 2k wage thmai e SL and AFG