Ausi patta yako,
උන් පට්ටේට Recover කර ගත්තා,
Smith අපේ පොන්සිලා වගේ කලබල වෙන්නේ නැතුව ලස්සනට Inning එක build කරා.
කොහොමද audience එකේ උන් Gayleට දෙන cheer එක ,
පට්ට ආතල් පොර දෙන්නේ
ඌට වැදුනොත් ඉතින් ගොඩම WI team තමයි එක.
siraawata bng
smith kaaraya nam pattama inning ekak gahuwe
Gayle gahuwoth goda







