uba kiyanne api final ekata avith pakisthan walin kanawa kiyalda![]()

14:03 Local Time, 13:03 GMT, 18:33 IST: Some good news. The first cover is beginning to come off. The inspection is at 14:30 local. And, the locals believe we can start by 15:15.
![]()



match oni naha bn point ekak madayi



ඔය ඉත්තෑවෙකුත් ඉන්නෙ යටම![]()

3.15ට ඉන්ස්පෙක්ෂන් කරනවනම් මැච් එක පටන් ගන්නේ හතරට.මේක ටී20 මැච් එකක්.ඒකට ඩිමුත් තිරිමාන්න,කුසල්,සිල්ව හරියන්නේ නෑ.එකෙක්ට බොල් 30ක් හම්බ වෙන්නේ.කොටන්න බෝල් නෑ.බෝල් 120කට 120ක් ගහල බෑ දිනන්න. 180-190ක්වත් ඕන.එතකොට කුසල්,තිසර,මැතිව්ස්, තිසර,උදාන,ජීවන්,හසරන්ග එක්ක තව වනන එවුන් ටිකක් ඕන



මොකද්ද බං ඔය ඉත්තෑවා සීන් එක දන්න එකෙක් කියපංකෝ.![]()