|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    සුද්දොත් සමහර ඒව මිස්ස්පෙල් කරනවා. සුද්දොත් සමහර වචනවල තේරුම දන්නේ නෑ.ග්‍රැමටිකල් නම් අවුලක් නෑ.ස්ලාන්ග් ලැන්වේජ් ඇමරිකාවේ කතා කරනවා.

    ok but

    picture.php
    :oo::oo:

    kohomada ban meke login mathaka thiya gaththe?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ඉත්තෑව ක්‍ර්‍රියාකරී වෙමින් පවතී...නොපමාව ප්‍රතිකාර ලබා ගන්න.....;) ;)


    අහ් ඉත්තෑව කලින් ම අයින් කලා බ්‍රෝ 2015 ම වගෙ ආයේ ඉත්තෑවට එන්න විදියක් ඇත්තේ ම නෑ පච්චි කපූ ල තිසරල මැතිව්ස්ලා එක්ක තිලන්ග සූදු පප්පත් එක්ක චාලි ඔස්ටින් ටින්ටිලා ඉන්නකම් ඉත්තෑවොන්ට නෝ චාන්ස්


    :lol::lol::dull::dull:


    ඔය ඉන්න පුකෙ 11ට නෙමේ අපේ රටට තියනවා සමහර වෙලාවට කනා චාන්ස් සෙට් වෙනවා ඔකුන් වෙන රටක නමක් දාගෙනෙ ගැහුව නම් ඔය චාන්ස් එන්නේ නෑ ටීම් කාත්තන්කුඩි කියල දාගත්ත නම් ඔහොම සොබාදමවත් උදවු කරන්නේ නෑ ඔකුන්ට



    :lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බන්ගලි වලලු ගෙන එයි ද මන්දා අද

    ENG 52/0 (8.0)



    :lol::lol:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Eliye inna ape waddo tika perform karala National gahapu 21 year old ekake inna India A ekka :lol::lol::lol:
     

    Attachments

    • 62144535_2339656862960415_2613455915642257408_n.jpg
      62144535_2339656862960415_2613455915642257408_n.jpg
      52.8 KB · Views: 69

    cristyes8

    Member
    Jun 14, 2006
    38
    0
    0

    මූට මොලයක් නැද්ද තිරිමානල්ල කුසල් මෙන්ඩිස්ලා දීනෙශ් ද සිල්වා වගේ එවුන් දාගෙන දිනන්න බෑ කියලා.එහෙන් මැතිව්සුත් ගහන සයිස් එකක නෙවෙයි ඉන්නේ.අරුන්ට නම් ගහන්න බෑනේ.we need proper international batsmans to win matches.:lol: