|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
GbL4Cnr.png
:lol:
GbL4Cnr.png
:lol:
GbL4Cnr.png
:lol:
GbL4Cnr.png
:lol:
GbL4Cnr.png
:lol:
GbL4Cnr.png
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුද්දෝ ගහයි කියලා උබලට හිතෙනවද?

    තව ඕවර් 12 යි
    ඕවරේට 11 ක් ගහන්න ඕනේ
    විකට් 7 ක්ම තියෙනවා
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    සුද්දෝ ගහයි කියලා උබලට හිතෙනවද?

    තව ඕවර් 12 යි
    ඕවරේට 11 ක් ගහන්න ඕනේ
    විකට් 7 ක්ම තියෙනවා

    ඉන්දියාවේ උන් එක්ක තාම පොඩි මෙව්ව එකක් තියෙන නිසා....ඔසී ගහයි කියල හිත්නව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උන් ගහයි ගෙදර ගිහිල්ලා . :lol::lol::lol::lol:

    මට හිතෙනවා උන් ගහලම ගෙදර යයි කියලා

    ඉන්දියාවේ උන් එක්ක තාම පොඩි මෙව්ව එකක් තියෙන නිසා....ඔසී ගහයි කියල හිත්නව

    විකට් එකක් ගියා :sorry:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    අපේ අගමැතිතුමා වගේ ඉන්දියාවට පශ්චාත් භාගය දෙන්න එපා ප්රෙන් :sorry:

    නිසි කෙනාට නිසි තැන දෙන්න දෙපාරක් හිතන්න එපා ෆෙන් :D ඒ ටැලන් එක කිසිම ටීම් එකක් නෑ .;)
    අනිත් එක මම පෞද්ගලිකව ආසියානු රටක් කප් එක ගන්නවට ආසයි .
    *අගමැති තුමා කිවුවම මතක් වුනේ අද කට පුක වහගෙන හිටියෙ මිනිහා චර්ච් එකේ :lol::lol::lol:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    නිසි කෙනාට නිසි තැන දෙන්න දෙපාරක් හිතන්න එපා ෆෙන් :D ඒ ටැලන් එක කිසිම ටීම් එකක් නෑ .;)
    අනිත් එක මම පෞද්ගලිකව ආසියානු රටක් කප් එක ගන්නවට ආසයි .
    *අගමැති තුමා කිවුවම මතක් වුනේ අද කට පුක වහගෙන හිටියෙ මිනිහා චර්ච් එකේ :lol::lol::lol:
    hutto english track batting une kawadda?
    cricket epa wenawa mehema unama