Rainy conditions wala first bat karanne na bn
First bowl karana eka hoda toss eka dinnoth
Pitch eka hodata dry and hard nam hodata sun shine eka tiyenawa nam thamai firsr bat karanne![]()
D/L waasi ne first bat karhama?
Rainy conditions wala first bat karanne na bn
First bowl karana eka hoda toss eka dinnoth
Pitch eka hodata dry and hard nam hodata sun shine eka tiyenawa nam thamai firsr bat karanne![]()
D/L waasi ne first bat karhama?


දැකපු චාටර්ම වර්ල්ඩ් කප් එකක් වෙයි වගේ.....![]()


චාටර්ම එක තමයි 2007 එක.ෆයිනල් එකටම වැස්සා
අන්තිමේ අපි ගැහුවේ T20 මැච් එකක්![]()


අපෝ ඔව්....එකේදී මහේලට අවස්තාවක් තිබ්බා නේද දිනේ පහුවදාට දාගන්න?
එහෙම නැත්තම් ඒ දේ කරන්න ඕනේ ටොස් එකට කලින්ද ?
![]()
.
එකනම් දන්නේ නෑ බං.උන් ගැහුවට පස්සේ වැස්සා වගේ මතක.
එක අපිට ගහන්න තිබ්බ මැච් එකක්![]()



නැහැ උනුත් ඕවර් 50 ගැහුවේ නැහැ.
ඕවර් 50 ගැහුවා නම් බොහෝවිට අපිට චාන්ස් එක තිබ්බා.
ක්‍රිකට් වර්ල්ඩ් කප් එකක මම දැකපු බැලන්ස් ම ලංකාවේ ටීම් එක හිටියේ 2007.
අපේ උන් වින්ඩිස් වල පට්ටම විදිහට සෙල්ලම් කළා.
අපරාදේ.....
http://www.espncricinfo.com/series/...alia-vs-sri-lanka-final-icc-world-cup-2006-07
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වදින සිවුවෙනි තරගය අද (11) දිනයේ පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගයි. තරගාවලියේ අවසන් පූර්ව වටයට සිදු කෙරෙනා තරගයේ රැඳී සිටීමට නම් අද තරගය දෙපිලටම එකසේ වැදගත් වෙනවා.
අතීතයේ දුර්වල කණ්ඩායමක් ලෙස පැවති බංග්ලාදේශය වර්තමානය වන විට ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් විය හැකි ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව තිබේ. තමීම් ඉක්බාල්, ශකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම් හා මහමුදුල්ලා රියාස් යන බංග්ලාදේශ ක්‍රීඩකයන් මේ වනවිට ලොව සුපිරිම ක්‍රීඩකයන් බවට පත්ව තිබේ.
මින් පෙර ශ්‍රී ලංකාවේ පැවැති නිදහස් කුසලාන තරග මාලාවේදී සිදුවූ සිදුවීම් මාලාවක් නිසා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර මෑතක සිට සතුරුකමක්ද නිර්මාණය වී තිබේ. ක්‍රිකට් ලෝකයේම ආන්දෝලනයට පත්වූ "නාගීන් සැමරුම" ද කරළියට පැමිණියේ දෙරට අතර නිදහස් කුසලානයේ පැවැති තරගයකිනි.
බොහෝ වෙලාවට වේග පන්දු යවන්නන්ට උචිත තනතීරුවක පැවැත්වෙතැයි කියවෙන අද තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාලම තුරුම්පුව වන්නේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ය. ලසිත් මාලිංග සිය සුපුරුදු දක්ෂතාවයන්ට පැමිණීම අද තරගයේ ශ්‍රී ලංකාවට වැඩි වාසි ගෙන දීමට ප්‍රධාන සාධකයකි. පිතිකරණයෙන් ඇන්ජලෝ මැතිවුස් සහ කුසල් මෙන්ඩිස් සාධකයන් මැදපෙල සවිමත් කිරීමද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය කරුණකි. කෙසේ වෙතත් ඇෆ්ගණිස්ථානය අතර තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට විශාලතම දායකත්වය සැපයූ නුවන් ප්‍රදීප් ආබාධයට ලක් වීම හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකිරීම ශ්‍රී ලංකාවට පාඩුවකි.
අද තරගය ජය ගැනීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ දා ගැනීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා වීමට ඉඩක් තිබෙනා අතර එසේ නොවී අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකි වේවායි යන්න සෑම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයෙකුගේම පැතුමයි.

නැහැ උනුත් ඕවර් 50 ගැහුවේ නැහැ.
ඕවර් 50 ගැහුවා නම් බොහෝවිට අපිට චාන්ස් එක තිබ්බා.
ක්‍රිකට් වර්ල්ඩ් කප් එකක මම දැකපු බැලන්ස් ම ලංකාවේ ටීම් එක හිටියේ 2007.
අපේ උන් වින්ඩිස් වල පට්ටම විදිහට සෙල්ලම් කළා.
අපරාදේ.....
http://www.espncricinfo.com/series/...alia-vs-sri-lanka-final-icc-world-cup-2006-07

අපි ගිලාගේ කැච් එකක් එහෙම මිස් කරනවා වෙන්න ඕනා.
WC ෆයිනල් එකකට එහෙම උනාම අපරාදේ![]()



2007 team was well balance n out of de playing 11 around 6 players were at their prime,arguably de best odi team we had better than de 96 wc team..



malingaya me match eka gahala lankawata enawalu ne![]()





