malingaya me match eka gahala lankawata enawalu ne![]()
ඔව් නැත්නම් අනික් ටික රෙවෙන්න කනවනෙ. 
malingaya me match eka gahala lankawata enawalu ne![]()
ඔව් නැත්නම් අනික් ටික රෙවෙන්න කනවනෙ. 
ගිල්ක්රිස්ට් ද හේඩන් ගෙද? හරියට මතක නැහැ මුල් හරියේදී කැච් එකක් මිස් කරනවා තමා....
හැබැයි ඊටත් වඩා අවුල අපේ ඉනිමේ මැදක් වෙද්දී පට්ටම කළුවර වුනා....
![]()

malingaya me match eka gahala lankawata enawalu ne![]()
සිරාවටමද......කවුද කිව්වේ ?
![]()
why?![]()
ඔව් නැත්නම් අනික් ටික රෙවෙන්න කනවනෙ.
![]()



malingaya me match eka gahala lankawata enawalu ne![]()


නැන්දම්මා නැති වෙලාලු
ආයෙත් ඔසී match එකට එනවා

Lack of experience combine with energetic young blood...
ඇයි දනංජයගේ

Neither bowl nor batOw meloma wadak nathi ekek
U wenuwata hari avishka wa dammoth hodai
0k gahuwath kamak na
Danajaya gahanneth na ne![]()



Kohomat parana style ekata first 20 overs hemeeta gahana eka tamai honda wicket nodi.

Ow meloma wadak nathi ekek
U wenuwata hari avishka wa dammoth hodai
0k gahuwath kamak na
Danajaya gahanneth na ne![]()



ඔව් බන් අන්තිම match අටේ average එක 16යි හැබයි batsman විදියට ගහන්නේ
මිලින්දයත් හොදයි බෝල් කරන්නත් පුළුවන් නේ


මමත් කියන්නෙ ලකුණු ගැන හිතන්නෙ නැතුව, හදිස්සි වෙන්නෙ නැතුව හෙමින් අල්ලන් හිටියනන් ඔය ඕවර්ස් 50ම, කොහොම හරි 250-300 ක් වදියි. කොහොමත් බෝල 15-20 ක් ගහද්දි ඔය අමුතු භීතිකාව දුරු වෙනවනෙ අපේ අයගෙන්..ඊට පස්සෙ ගහන්න තියෙන්නෙ.
එක්කො එකෙක් ලකුනු ගැහුවා නොගැහුවා බෝල 30 ක් වගේ අනිවා ගහන්න ඕනි වගේ නීතියක් දාන්න ඕනි..![]()
