|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මාලි0ගයට මල පැනලා ගෙදර එයිද දන්නෑ..මැච් එක සෙල්ලන් කරන්නෙත් නෑ මල ගෙදර යන්ඩත් නෑ මගුල කියලා
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    ලසිත් මාලිංග අද ගහන්නේ නෑ.මාලිංගගේ මව නැති වෙලා.මාලිංග අද අම්මගේ ‍ෆියුනරල් එකට ලංකාවට එයි.එහෙම උනොත් අපිට ෆේස් බෝලර්ස්ලා දෙන්නෙක් ඕන වෙනවා.කසුන් රාජිත සහ දසුන් චානක දාන්න පුලුවන්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    ලසිත් මාලිංග අද ගහන්නේ නෑ.මාලිංගගේ මව නැති වෙලා.මාලිංග අද අම්මගේ ‍ෆියුනරල් එකට ලංකාවට එයි.එහෙම උනොත් අපිට ෆේස් බෝලර්ස්ලා දෙන්නෙක් ඕන වෙනවා.කසුන් රාජිත සහ දසුන් චානක දාන්න පුලුවන්
    Kudu gahla da / ganja gahla da..?
    Genige amma nethi wela tiyenne..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ලසිත් මාලිංග අද ගහන්නේ නෑ.මාලිංගගේ මව නැති වෙලා.මාලිංග අද අම්මගේ ‍ෆියුනරල් එකට ලංකාවට එයි.එහෙම උනොත් අපිට ෆේස් බෝලර්ස්ලා දෙන්නෙක් ඕන වෙනවා.කසුන් රාජිත සහ දසුන් චානක දාන්න පුලුවන්

    uya adada match balanna patan gaththe :rolleyes::dull::dull:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    11:19 Local Time, 10:19 GMT, 15:49 IST: Big news. There is no drizzle. It's brighter. And, as we clutch at straws here, this is the biggest one we've got yet. The umpires are out on an inspection.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    මුන්ට තමයි පර බල්ලෝ කියන්නේ :lol::lol:

    giphy.gif

    • Like
    Reactions: Tyrion_Lannister

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වී තිබේ. ඒ, හේතුවෙන් අද බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයෙන් පසු තමන් දිවයිනට පැමිණෙන බව ලසිත් මාලිංග සඳහන් කළේය.
    මාලිංග පැවසුවේ සිය නැන්දනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරිමට නියමිත බව ය.
    අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු ඉතා ඉක්මණින් යළි කණ්ඩායම සමග එකතුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ලසිත් මාලිංග වැඩි දුරට ත් සඳහන් කළේය.
    අද තරගයෙන් පසු ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්වඩායම සමග තරග වැදීමට නියමිතය
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ලසිත් මාලිංග අද ගහන්නේ නෑ.මාලිංගගේ මව නැති වෙලා.මාලිංග අද අම්මගේ ‍ෆියුනරල් එකට ලංකාවට එයි.එහෙම උනොත් අපිට ෆේස් බෝලර්ස්ලා දෙන්නෙක් ඕන වෙනවා.කසුන් රාජිත සහ දසුන් චානක දාන්න පුලුවන්

    wtf hariyata danne nethiwa ohoma danna epa yako comment , mother in law nethi wela thiyenne :oo: