|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

good-man

Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    13:31 Local Time, 12:31 GMT, 18:01 IST: It's not raining anymore, it's pouring. Also, the handful of "fans" who'd bothered hanging around until the earlier inspection don't seem to be seen anywhere around now
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    "ICC should not held any worldcup in England atleast before 2060. This much gap is what England deserves because of weather there."
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලංකාව ඔස්ට්‍රේලියාවට ගහනව වැස්සෙ නැත්නම්.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    ලංකාව ඔස්ට්‍රේලියාවට ගහනව වැස්සෙ නැත්නම්.

    ඇඳෙන් වැටිල ඔලුව කොහේහරි වැදුනද නැත්නම් ඉත්තෑවා පුපේ පැටව් දාලද
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇඳෙන් වැටිල ඔලුව කොහේහරි වැදුනද නැත්නම් ඉත්තෑවා පුපේ පැටව් දාලද

    :lol:

    බිම නිදියන්නෙ, ඒක නිසා වැටෙන්න තැනක් නම් නෑ.

    ලංකාව දිනන්න හේතු,

    අනිත් ටීම් වලට අපේ වීක්නස් බලල ටැක්ටික් හදාගන්න බෑ, ඇයි හැමදාම එක එක විදිහට අවුට් වෙනවනෙ.
    අපි අපේ ශක්තියයි ලිමිටේශනුයි තේරුම් අරගෙන අපිට ගැලපෙන ගහන්න පුළුවන් ගැහුවොත්, දාන්න පුළුවන් විදිහට දාල බේසික්ස් හරියට කරොත්, ප්‍රෙශර් එක අඩු හින්ද හොඳට කරන්න පුළුවන්.

    ඔස්ට්‍රේලියා බැටින් ඕර්ඩර් බෝලර්ල ගැන ටීම් එකේම කතා වෙනව. දැන් මැච් එකට එන්නෙ හරියට සෙට්ල් නැති ටීම් එකක්. ඒකෙ වාසියත් අපිට ගන්න පුළුවන්.