|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Sri Lanka (Playing XI): Dimuth Karunaratne(c), Kusal Perera(w), Lahiru Thirimanne, Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Thisara Perera, Isuru Udana, Milinda Siriwardana, Lasith Malinga, Nuwan Pradeep

    :dull::dull::dull:

    Gothayo Ain Karanne Na Kohoma Paradunath

    :lol::lol::lol::lol:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ජීවිතේ පලවෙනි වතාවට අද තමයි මැච් එකක් තියෙන දවසක් වෙලත් කිසි කික් එකක් නැත්තේ.අනික ඒකත් වර්ල්ඩ් කප් එක.මුන් සෙල්ලම් කරන කොට බලන්න අප්පිරියයි බං :no::no:

    සිරාවට බන් අපෙ ටීම් එකෙ උන්ගෙ මහ මූසළ ගතියක් තියෙන්නෙ...කයීය විතරයි වැඩ් නෑ:yes: :yes:

    There would be no rain! That's news. Yes, it is expected to be sunny and clear. Australia won't mind that a bit as they will look for a fourth win in the tourney. Sri Lanka thanks to two rained out affairs would be rusty for sure as their last completed game was on 4th June. Mitch Starc and Pat Cummins have been brilliant for Australia, barring the game against India, and would look to explode at the Lankan batters. If you go by current form, it should be a cakewalk for the Aussies but then the icing can be slippery as well. Australia would want to guard against any sort of complacency.

    රෙදි නෑ :yes: :yes: 100% සුවර් පරදිනවා ගෙමක් දීලා පැරදුනත් ඇති:lol: :lol:

    :lol::lol::lol::lol:

    Karunaratne: We'll bowl first. It has been rainy, so the moisture will help seamers initially so we need to take advantage. Pradeep is fit to play, he's been playing really well and has recovered. Siriwardene will play instead of Lakmal. We have trained harder since it has been frustrating with all our games getting rained out. Training hard. That's all we can do.

    :lol::lol::lol:

    Practise In Da Club :lol::lol::lol::lol:

    මු හිතන් ඇති අදත් වහී කියල........:lol: :lol: :lol:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Sri Lanka (Playing XI): Dimuth Karunaratne(c), Kusal Perera(w), Lahiru Thirimanne, Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Thisara Perera, Isuru Udana, Milinda Siriwardana, Lasith Malinga, Nuwan Pradeep

    :dull::dull::dull:

    Gothayo Ain Karanne Na Kohoma Paradunath

    :lol::lol::lol::lol:

    මුන්ව ටීම් එකෙ වතුර අදින්ඩ වත් ගන්ඩ් හොන්ද නෑ කාළකණණි.....ලන්කාවෙ #කෙ තෙරීම් කමිටුව:no: :no:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    මේ ග්‍රවුන්ඩ් එකේ ලාස්ට් ටයිම් අපි ඔසිලා එක්ක තිබ්බ මැච් එක :cool:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    මේ ග්‍රවුන්ඩ් එකේ ලාස්ට් ටයිම් අපි ඔසිලා එක්ක තිබ්බ මැච් එක :cool:

    :) :) ඉස්සර ඩිල්ශාන්ලා ඔපන් ඇවිත් ඔවර් 50ක්ම ගහලා....බෝල් කරද්දි පට්ටටම ෆීල්ඩ් කරලා....විකට් ඔනෙ උනාම බෝලුත් දාලා ලන්කාව දිනෙව්වෙ......දැන් ඉන්න උන් ගැන කතා කරලා වැඩක් නෑ :lol: :lol: :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :) :) ඉස්සර ඩිල්ශාන්ලා ඔපන් ඇවිත් ඔවර් 50ක්ම ගහලා....බෝල් කරද්දි පට්ටටම ෆීල්ඩ් කරලා....විකට් ඔනෙ උනාම බෝලුත් දාලා ලන්කාව දිනෙව්වෙ......දැන් ඉන්න උන් ගැන කතා කරලා වැඩක් නෑ :lol: :lol: :lol:

    උබ හරියටම කියලා තියෙනවා.මු වගේ හැදෙන්න පුළුවන් එකෙක් තමයි ධනුෂ්කයා :cool:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    උබ හරියටම කියලා තියෙනවා.මු වගේ හැදෙන්න පුළුවන් එකෙක් තමයි ධනුෂ්කයා :cool:

    සිරාවටම බන් මටත් ඩිලා තරමට දැන් ඉන්නෙ ධනුෂ්කයා තමා අපිට තෙරෙන ටික ලනකාවෙ ක්‍රිකට් දන්නඋන් කියන පල් බුරැවන්ට තෙරෙන්නෙ නෑ :( :(
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මැච් එක බලන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද කාට හරි. Youtube ලින්ක් එක වැඩ කරන්නෙ නෑ කන්ට්‍රි ලොක්. HD චැනල් එකක්නම් වඩාත් හොඳයි!!
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මැච් එක බලන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද කාට හරි. Youtube ලින්ක් එක වැඩ කරන්නෙ නෑ කන්ට්‍රි ලොක්. HD චැනල් එකක්නම් වඩාත් හොඳයි!!
    ...Live Online Streaming...

    image.gif
    image.gif

    image.gif
    image.gif

    image.gif
    image.gif
     
    • Like
    Reactions: lodbrok

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    ඔන්න මගේ ඇග ඇතුලේ ඉන්න ඉත්තෑවා එලියට එනවා.
    ඇද මැච් එක අපි දිනනවා.... අද මැච් එක අපි දිනනවා....
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    සිරාවටම බන් මටත් ඩිලා තරමට දැන් ඉන්නෙ ධනුෂ්කයා තමා අපිට තෙරෙන ටික ලනකාවෙ ක්‍රිකට් දන්නඋන් කියන පල් බුරැවන්ට තෙරෙන්නෙ නෑ :( :(

    ඌව ඇත්තටම ගෙන්න තිබ්බා තිරිමාන්න වෙනුවට,එත් ඌ ඊට කලින් තිබ්බ මැච් වල ගැහුවේ නෑ :(
    ධනුෂ්කයා හොද බැටින් AR කෙනෙක්,ඌ ගහනවා බලන්න ආසයි හැබැයි වැදුන දවසට.
    ෆිල්ඩින් ගැන කියන්න දෙයක් නෑ,හොද ඔෆී කෙනෙක් ලෙෆ්ට් හෑන්ඩ් ඌන්ව පොඩ්ඩක් බ්‍රේක් කරන්න :)

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Sri Lanka have won the toss and have opted to field

    :lol::lol::lol:

    Kanna Lasthi Wenna

    Batting Pitch Eke Toss eka Awillath Bat Karanne nathi gon Captain

    :lol::lol::lol:

    Wessoth 2nd bat karana team ekata wasi.
    Wehela T20 wage set unoth wasi.
    Ada kohomath wahina patak thiyenne. :yes:

    :cool: