SL team looks like a bunch of school kids who is forced to play cricket on a gloomy day by a strict head master.No energy at all.No energy at all. Sad !" They have been untidy. But, Australia aren't motoring yet. That is one thing in their favour.

Ape un gahanakota batting pitch eka balling pitch ekak weida danne na

swings the both sides![]()

චතුරිකා සිරිසේනගේ හොර මිනිහත් ඉන්නව අද කියන්න බෑ ඌ ගැහුවොත් චතුරිකාට ගහනව ඇරෙන්න රට වෙනුවෙන් වත් ගහයි නේ
එ මොකාද බන් 
චතුරිකා සිරිසේනගේ හොර මිනිහත් ඉන්නව අද කියන්න බෑ ඌ ගැහුවොත් චතුරිකාට ගහනව ඇරෙන්න රට වෙනුවෙන් වත් ගහයි නේ

මෙලෝ රහක් නෑ කිසිම පීඩනයක් දෙන්නෙ නෑ අපෙ උන් අරුන්ට.....400 නතර උනොත් ඇති..අපෙ උන්ට නම් 150ක් ගහන්ඩ බැරිවෙයි

චතුරිකා සිරිසේනගේ හොර මිනිහත් ඉන්නව අද කියන්න බෑ ඌ ගැහුවොත් චතුරිකාට ගහනව ඇරෙන්න රට වෙනුවෙන් වත් ගහයි නේ

මිලින්ද යා

මිලින්ද යා
කෑල්ලගෙ හැටියට හිතා ගත්ත් හැකි මුගෙ හැකියාව...
තෙරැනාද මන්දා

ඌව ඇත්තටම ගෙන්න තිබ්බා තිරිමාන්න වෙනුවට,එත් ඌ ඊට කලින් තිබ්බ මැච් වල ගැහුවේ නෑ
ධනුෂ්කයා හොද බැටින් AR කෙනෙක්,ඌ ගහනවා බලන්න ආසයි හැබැයි වැදුන දවසට.
ෆිල්ඩින් ගැන කියන්න දෙයක් නෑ,හොද ඔෆී කෙනෙක් ලෙෆ්ට් හෑන්ඩ් ඌන්ව පොඩ්ඩක් බ්රේක් කරන්න
![]()
කෑල්ලගෙ හැටියට හිතා ගත්ත් හැකි මුගෙ හැකියාව...
![]()
තෙරැනාද මන්දා
madi paduwata siratath gahanawada manda