|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹල වැඩකරන ආයතන වල බලපන් හැම නිතරම ඉන්න එවුන් මාරු කරනව නම් ඉන්න එවුන් ගසා කනව නම් උඹලව බැක් කරන්නෙ නැත්නම්. එහෙම ආයතන දියුණු වෙනවද?

    නිකමට කලින් ක්‍රිකට් ක්‍රීඩකයො ලියපු පොත් කියවල බලපන්, ටීම් වර්ක්, අනිත් සපෝර්ට් එහෙම කොච්චර වැදගත්ද කියල. මැක්ග්‍රාත්ගෙ පොතක තිබුන ක්‍රීඩකයෙකුගෙ දක්ශතාවයට 70% ම විතරම මානසික ශක්තිය බලපානව කියල. මානසික තත්වය එක පාරටම හැදෙන්නෙ නෑනෙ. එතනදි තමයි ක්‍රිකට් බෝඩ් එක එන්න ඕන.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    wow lankave team ekata dan 50 overs bat karanna puluvan:rofl:

    maxresdefault.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    methews ge bat eke gata gahala tibuna pirith noola eliyata ava acharige yokar ekata:eek:


    :rofl: හම්මෝ බන්
    ඒ පිරිත් නුලක් නෙමෙයි බන් බැට් එක bind කරන තංගුස් නුල :yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Dan mendis,mathews, operners, de silva okkoma form eke innawa. Eelanga match eke wenasak karai. Kabaraya witharai form eke natte.


    ඌ කවදද ෆොර්ම් එකේ හිටියේ ඌ කිසි ෆොර්ම් එකක් නැති උනත් ටීම් එකට ගන්නව :P:P වෙන උන් නැතුව වගේ අවිශ්කවගේ අය ගන්න ඕන ටීම් එකට :yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    unta bat ganna salli nathida?


    sponsor කරනවා බන් ඕන තරම් බැට් වලට :yes:
    ඒත් lucky බැට් තියනවා නේ ඒකෙන් ගැහුවම ලකුණු එන ඒවා bind කර කර පාවිච්චි කරනවා ඒක නිසා :D:yes:

     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බලපන් අද ඔකුන් නෙලන විදිය අපිට හරිද



    :lol::lol::lol::lol: