අඩෝ සිරාවට....අද මැච් එල ලෝඩ්ස් වල නිසා මුල ඉඳලම බැලුවා...
ඉංග්ලන්ඩ් ඇන්තම් එක යද්දී රෂිඩ්, අලි, ආචර්, සෙට් එකම කට වහගෙන...ස්ටෝක්ස් කාරයයි, මොර්ගනුයි තටම තටම කට හොලවනවා.
දැකපු හැටියේ හිනාත් ගියා.
![]()



AUS, IND, NZ deserve to be in semis
BAN,PAK or SL will be the other team

And WI too tbh
Unge ausi,NZ games deka close games dekak ne
And WI too tbh
Unge ausi,NZ games deka close games dekak ne
පක්කොන්ට එංගලන්තෙට එරහිව දින්නෙ ලකුණු 14 කින්
තුන්සිය ගාණක් පක්කො ගැහැව්වත් එංගලන්තෙත් චේස් කරලා ගේමක් දුන්නා අන්තිම මොහොත
එකනෙ ෆොම් එකෙ ඉඳලා ලංකාවෙ ටීම් එකට 500 ක් විතර ගහන්න හිටියෙ.
අපි තමා මුන්ව මානසික වැට්ටුවෙ. උන්ගෙ රටෙදිම උන්ව දූෂනය කරා.
එතනින් වැටිච්ච වැටිල්ල තමා මෙ යන්නෙ.

Irish Captain, Carribean Playersලා දාගෙන හෙන අලි ඔලුවෙන් හිටියේ ENG සැට් එක,
පට්ටම ආතල් Eng anthem එක යනකොට, බලපන්කෝ, මුන් දන්නේ නෑ![]()
ඊළග 2කත් කුජීත වෙන්නම කන්න ඕනේ![]()



Sri Lanka Emerging Team Squads touring South Africa
One Day Squad
Sandun Weerakkody
Pathum Nissanka
Minod Bhanuka
Charith Asalanka – Captain
Shammu Ashan
Kamindu Mendis
Ashen Bandara
Chamika Karunaratne
Asitha Fernando
Kalana Perera
Dilshan Madushanka
Lahiru Madushanka
Amila Aponsu
Ramesh Mendis
Sangeeth Cooray
Four Day Squad
Lahiru Udara
Hasitha Boyagoda
Pathum Nissanka
Minod Bhanuka
Charith Asalanka – Captain
Kamindu Mendis
Chamika Karunaratne
Asitha Fernando
Kalana Perera
Mohamed Shiraz
Jehan Daniel
Lasith Embuldeniya
Nishan Peiris
Promod Maduwantha
Ashen Bandara

ara Oshada fernando kiyana ekaata mokakda bn une, u solid batek ne bn![]()


ada indiava dinai.west indieslata chance ekak naha
