|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
බැරි වෙලාවත් එංගලන්තේ මැච් දෙකම පැරදිලා පක්කො සහ බන්ගලි මැච් එක ගානේ දිනලා ලංකාව ඉදිරි මැච් දෙකම දිනල සෙමි ෆයිනල් ගිහින් එකත් දිනල ෆයිනල් ගිහින් වර්ල්ඩ් කප් එක දිනුවොත් දකුනු අප්‍රිකානු කාරයො පුකෙනුත් හිනා යයි.මොකද අපි දකුනු අප්‍රිකාවට මැච් හතක් එක දිගට පැරදුනා.:rofl::rofl:

:love::dull:
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ninda yanne nah :( hithuwe nah bn kai kiyala

    salenna epa, oka loke hati. dinanawa paradinawa. wadi wisthara ona nam ranil wa amathanna :)

    ehen mehen dinana eka wadak naha. digatama consistently dinannai lasthi wenna ona. eka karanna eka dawasen baha, tika kalayak yanawa. ekata lasthi wenna ona.

    mama shane warne ge pothak kiyawa kiyawa inne. ape spinners la batsmen la ewa kiyanawa nam sahenna deyak therum ganna puluwan, teams hithana widiha gana ehema.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    ලංකාවෙ ඒවුන්ට ෂේන් වෝර්න්ලගෙ පොත් කියවලා ඉගෙන ගන්න දෙයක් නෑ. මෙහේ ඉන්නෙ සියලු දේ දන්න උගත් පඬිවරුනෙ!! අනා ගත්තත් හිතාගෙන ඉන්නෙ මහ කෙරුමො කියලා. ඔව්, රනිල් වික්‍රමසිංහ තමා එක හොඳ උදාහරණයක්
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    අපේ උන් සෙමි එන්න සුදුසු නැහැ බන් :dull:

    ow ape un me pinata wagene ban oya thanata aweth, PAK and BAN ekka match ganuwanam aniwa paradinawa , e match 2th wassa hinda berune ape un :yes::yes::yes:

    team eka baluwama melo rahak nathi gobba team ekakne select karala tiyenne
     
    • Like
    Reactions: Ultron

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ow ape un me pinata wagene ban oya thanata aweth, PAK and BAN ekka match ganuwanam aniwa paradinawa , e match 2th wassa hinda berune ape un :yes::yes::yes:

    team eka baluwama melo rahak nathi gobba team ekakne select karala tiyenne

    ඇත්ත අපි එන්න කලින් හිතුවේ ඔක්කොම මැච් කයි කියලනේ ඇෆ්ගන් උන්ටත් ගැහුවේ දැන් ඉතින් ලද දෙයින් සතුටු වෙලා ඉන්දිය්වට සපෝර්ට් කරමු :yes::D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    salenna epa, oka loke hati. dinanawa paradinawa. wadi wisthara ona nam ranil wa amathanna :)

    ehen mehen dinana eka wadak naha. digatama consistently dinannai lasthi wenna ona. eka karanna eka dawasen baha, tika kalayak yanawa. ekata lasthi wenna ona.

    mama shane warne ge pothak kiyawa kiyawa inne. ape spinners la batsmen la ewa kiyanawa nam sahenna deyak therum ganna puluwan, teams hithana widiha gana ehema.

    ලංකාවෙ ඒවුන්ට ෂේන් වෝර්න්ලගෙ පොත් කියවලා ඉගෙන ගන්න දෙයක් නෑ. මෙහේ ඉන්නෙ සියලු දේ දන්න උගත් පඬිවරුනෙ!! අනා ගත්තත් හිතාගෙන ඉන්නෙ මහ කෙරුමො කියලා. ඔව්, රනිල් වික්‍රමසිංහ තමා එක හොඳ උදාහරණයක්

    අපේ උන් සෙමි එන්න සුදුසු නැහැ බන් :dull:

    ow ape un me pinata wagene ban oya thanata aweth, PAK and BAN ekka match ganuwanam aniwa paradinawa , e match 2th wassa hinda berune ape un :yes::yes::yes:

    team eka baluwama melo rahak nathi gobba team ekakne select karala tiyenne
    :dull::dull::dull::dull::dull:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මොන ක්‍රිකට් ද බන් මේ සොන්නලත් එක්ක.මෙලෝ ප්ලෑන් එකක් නෑ.කිසිම ආසාවක් නෑ මැච් එකක් දිනවන්න.තප්පදෝරු බඩ ගෙඩි එක්ක මොන සෙල්ලන් ද.මුල ඉඳන් ගත්තොත් දිමුත් එන්නේ ඕවර්ස් 50 සෙල්ලම් කරන්න බලාගෙන.එහෙම කරනවානම් කමක් නෑ ස්ට්‍රයික් රොටේට් කරන්න පුලුවන්නම්.ඉතින් අනිත් පැත්තේ ඉන්න එකා හයියෙන් ගහන්න ගියොත් ඌ ඉවරයි.කුසල් මෙන්ඩිස් දැන් එන්නේ මුල් බෝල්ස් 20 ලෑල්ල දාන්නම බලාගෙන.ඌත් ඉඳල ඉඳල ලොකු ෂොට් එකකට ගියොත් එකෙන්ම ඉවරයි.ඊලගට එන්නේ මැතිව්ස් කාරය.ලෝකේ 2 ඩවුන් එන උන් හැම එකාටම සිංගල් එක දාන්න පුළුවන් වෙන්න ඕනේ.ඒත් මූ ආව කියන්නේ TV එක ලග ඉන්නකොට නිකන්ම නින්ද යනවා.කොහොමත් ඕවර්ස් 30 ක් වෙනකොට බෝල 180න් බෝල 120ක් වත් අපේ එවුන් ඩොට් බෝල කරගෙන.ඊට පස්සේ ලකුණු ගන්න හයියෙන් ගහන්න යන ඔක්කොම එක දිගට යන්නේ.අනික ධනංජය සිල්වා වගේ උන් මොන ක්‍රිකට් ගහන උන්ද බන්.අනේ මන්දා ලංකාවේ ඉස්සරහට ක්‍රිකට් .......:no::no::no:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඉත්තෑවනි හිත හදාගනිල්ලා....:yes::yes: අපි වගෙ රටක් බැරිවෙලාවත් සෙමි ගියොත් ඒක වර්ල්ඩ් කප් එකටත් කරන අපහාසයක් ක්‍රිකට් ක්‍රිඩාවටත් කරන අපහාසයක්...ක්‍රිඩාවෙදී වාසනාව වගෙම දක්ශතාවත් තිබිය යුතුමයි....:yes::yes:අවාරෙට ඔහෙ මැච් එකක් දිනලා ලෝක කුසලානයක් දිනිය හැකිනම්...ඒ ලෝක කුසලානෙන් ඇති වැඩක් නැත.......(බයින් උන් බැනපල්ලා තිත්ත ඇත්ත...) මේවගෙ ටීම් එකක් ලොක කුසලානෙට ගත්ත එකටවත් අපි සතුටු වෙමු........:D:D:D;)
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඉත්තෑවනි හිත හදාගනිල්ලා....:yes::yes: අපි වගෙ රටක් බැරිවෙලාවත් සෙමි ගියොත් ඒක වර්ල්ඩ් කප් එකටත් කරන අපහාසයක් ක්‍රිකට් ක්‍රිඩාවටත් කරන අපහාසයක්...ක්‍රිඩාවෙදී වාසනාව වගෙම දක්ශතාවත් තිබිය යුතුමයි....:yes::yes:අවාරෙට ඔහෙ මැච් එකක් දිනලා ලෝක කුසලානයක් දිනිය හැකිනම්...ඒ ලෝක කුසලානෙන් ඇති වැඩක් නැත.......(බයින් උන් බැනපල්ලා තිත්ත ඇත්ත...) මේවගෙ ටීම් එකක් ලොක කුසලානෙට ගත්ත එකටවත් අපි සතුටු වෙමු........:D:D:D;)

    සහතික ඇත්ත .........
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඉත්තෑවනි හිත හදාගනිල්ලා....:yes::yes: අපි වගෙ රටක් බැරිවෙලාවත් සෙමි ගියොත් ඒක වර්ල්ඩ් කප් එකටත් කරන අපහාසයක් ක්‍රිකට් ක්‍රිඩාවටත් කරන අපහාසයක්...ක්‍රිඩාවෙදී වාසනාව වගෙම දක්ශතාවත් තිබිය යුතුමයි....:yes::yes:අවාරෙට ඔහෙ මැච් එකක් දිනලා ලෝක කුසලානයක් දිනිය හැකිනම්...ඒ ලෝක කුසලානෙන් ඇති වැඩක් නැත.......(බයින් උන් බැනපල්ලා තිත්ත ඇත්ත...) මේවගෙ ටීම් එකක් ලොක කුසලානෙට ගත්ත එකටවත් අපි සතුටු වෙමු........:D:D:D;)

    Truth has been spoken :love:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඉත්තෑවනි හිත හදාගනිල්ලා....:yes::yes: අපි වගෙ රටක් බැරිවෙලාවත් සෙමි ගියොත් ඒක වර්ල්ඩ් කප් එකටත් කරන අපහාසයක් ක්‍රිකට් ක්‍රිඩාවටත් කරන අපහාසයක්...ක්‍රිඩාවෙදී වාසනාව වගෙම දක්ශතාවත් තිබිය යුතුමයි....:yes::yes:අවාරෙට ඔහෙ මැච් එකක් දිනලා ලෝක කුසලානයක් දිනිය හැකිනම්...ඒ ලෝක කුසලානෙන් ඇති වැඩක් නැත.......(බයින් උන් බැනපල්ලා තිත්ත ඇත්ත...) මේවගෙ ටීම් එකක් ලොක කුසලානෙට ගත්ත එකටවත් අපි සතුටු වෙමු........:D:D:D;)

    :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :yes::yes:
     
    habai digatama team eka sup karamu. dawasak ei langadima.