Starc කාරයා අද පට්ට වේගෙන් BALL කරනව.
u thamai me series eke fastest bowler
avg eka 145kph

Starc කාරයා අද පට්ට වේගෙන් BALL කරනව.

u thamai me series eke fastest bowler
avg eka 145kph![]()
Match eka wikka ban. Eka anthima overs 4 balapu ona ekekta therenawa. Hamba gathiya thuk vitharak
u dapu fast ma ball eka kiyatada dala thiyenne me series eke.
ඔසී උන් මේ පාරත් කප් එක ගහයි වගේචක හො ඉන්දීය
![]()
machan PAK un ganath shuwar karanna ba, okun hemita assen awilla gemak gahanna puluwna un , 1992th okun WC win karala tiyenne me WC eken un win karagena apu widiyatamai
උන් කොහොමත් එංගලන්තේ වැඩ පෙන්නනවා මේ පාරත් ෆියිනල් එන්න බැරි නැහැ ඉන්දියාව සෙට් වෙයිද මන්ද සෙමියේදී
එත් උන් දවසක් හොදට සෙල්ලම් කරනවා අනිත් දවසේ පොඩි උන් වගේ ඊයේ දැක්කනේ ඊයේ තනිකර ඇෆ්ගන් කැප්ටන් කාරයා මැච් එක වික්කේ
ඔසී උන් නම් පට්ට ෆෝම් එකේ ඉන්නේ උන් ඉන්දියාවට කෙලිනවා ආයේ සෙට් උනොත් සුවර් එකටම 