|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

slcricket

Member
Feb 20, 2008
168
13
0
අපි පටන් ගන්න කලින්ම දැනුවත් කරා

2019-06-30-060701.png

2019-06-30-060924.png

2019-06-30-060810.png

2019-06-30-060957.png

අපි පටන් ගන්නකොටම කීවා මුන් එක්ක මැච් දිනන්න බෑ,වර්ල්ඩ් කප් එක ගේන්න බෑ කියලා.අපිට තියෙන දැනුම සෙලෙක්ටර්ස්ලට නොතියෙන්න විදිහක් නෑ.ගමේ බෝක්කු උඩ වාඩි වෙලා ගංජා ගහ ගහ ඉන්න එවුන් සෙට් එකක් සෙලෙටර්ස්ල විදිහට දැම්මනම් මීට වඩා හොඳ සෙට් එකක් යවනවා.මේවා හිතාමතාම පරාජය කරන්න යවපු ටීම් එකක්.මැතිව්ස්ලා තිසරලා ආවෙත් මැච් දිනන්න නෙවෙයි.මේක ලංකාව සමහර විට වර්ල්ඩ් කප් එක දිනුවොත් ඒක ලඟ එන මැතිවරන වල බරපතල දේශපාලන අවාසියක් කියලා හිතපු එවුන්ගේ වැඩක් වෙන්නත් පුලුවන්.කොහොම උනත් හරීන් පොන්නයාත් මේකට වග කියන්න ඕන.ඕන හරෙකෙක්ට තේරෙන්න ඕන මුන්ට වර්ල්ඩ් කප් එකක දිනන්න බෑ කියලා.හරිනුත් ස්පෝට්ස් මිනිස්ට්‍රි එකට ගැලපෙන්නෙ නෑ.ඕක ලමයෙක්ට දීපල්ලා
:lol::lol:
 
Last edited:

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    hodama un tika lankwe tiyala, nikan melo rahak nathi kabbo set ekak ekka yaddima apinam keuwe me WC eke ape unge thana mokakda keyala, eka hinda hithata dukak na me wechha de gana
     

    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    අපි පටන් ගන්න කලින්ම දැනුවත් කරා

    2019-06-30-060701.png

    2019-06-30-060924.png

    2019-06-30-060810.png

    2019-06-30-060957.png

    අපි පටන් ගන්නකොටම කීවා මුන් එක්ක මැච් දිනන්න බෑ,වර්ල්ඩ් කප් එක ගේන්න බෑ කියලා.අපිට තියෙන දැනුම සෙලෙක්ටර්ස්ලට නොතියෙන්න විදිහක් නෑ.ගමේ බෝක්කු උඩ වාඩි වෙලා ගංජා ගහ ගහ ඉන්න එවුන් සෙට් එකක් සෙලෙටර්ස්ල විදිහට දැම්මනම් මීට වඩා හොඳ සෙට් එකක් යවනවා.මේවා හිතාමතාම පරාජය කරන්න යවපු ටීම් එකක්.මැතිව්ස්ලා තිසරලා ආවෙත් මැච් දිනන්න නෙවෙයි.මේක ලංකාව සමහර විට වර්ල්ඩ් කප් එක දිනුවොත් ඒක ලඟ එන මැතිවරන වල බරපතල දේශපාලන අවාසියක් කියලා හිතපු එවුන්ගේ වැඩක් වෙන්නත් පුලුවන්.කොහොම උනත් හරීන් පොන්නයාත් මේකට වග කියන්න ඕන.ඕන හරෙකෙක්ට තේරෙන්න ඕන මුන්ට වර්ල්ඩ් කප් එකක දිනන්න බෑ කියලා.හරිනුත් ස්පෝට්ස් මිනිස්ට්‍රි එකට ගැලපෙන්නෙ නෑ.ඕක ලමයෙක්ට දීපල්ලා
    :lol::lol:
     
    Last edited:

    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    අපි පටන් ගන්නකොටම කීවා මුන් එක්ක මැච් දිනන්න බෑ,වර්ල්ඩ් කප් එක ගේන්න බෑ කියලා.අපිට තියෙන දැනුම සෙලෙක්ටර්ස්ලට නොතියෙන්න විදිහක් නෑ.ගමේ බෝක්කු උඩ වාඩි වෙලා ගංජා ගහ ගහ ඉන්න එවුන් සෙට් එකක් සෙලෙටර්ස්ල විදිහට දැම්මනම් මීට වඩා හොඳ සෙට් එකක් යවනවා.මේවා හිතාමතාම පරාජය කරන්න යවපු ටීම් එකක්.මැතිව්ස්ලා තිසරලා ආවෙත් මැච් දිනන්න නෙවෙයි.මේක ලංකාව සමහර විට වර්ල්ඩ් කප් එක දිනුවොත් ඒක ලඟ එන මැතිවරන වල බරපතල දේශපාලන අවාසියක් කියලා හිතපු එවුන්ගේ වැඩක් වෙන්නත් පුලුවන්.කොහොම උනත් හරීන් පොන්නයාත් මේකට වග කියන්න ඕන.ඕන හරෙකෙක්ට තේරෙන්න ඕන මුන්ට වර්ල්ඩ් කප් එකක දිනන්න බෑ කියලා.හරිනුත් ස්පෝට්ස් මිනිස්ට්‍රි එකට ගැලපෙන්නෙ නෑ.ඕක ලමයෙක්ට දීපල්ලා[/SIZE]

    මේ වගේ ටීම් එකක් සෙලෙක්ටර්ස්ලා ඇපෲ කරන්න එව්වම මම ක්‍රීඩා ඇමතිනම් මම ඉස්සෙල්ලම කරන්නේ සෙලෙක්ටර්ස්ල ටික එවෙලෙම සැක් කරන එක:lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Sanath Jayasuriya
    Kumar Sangakara
    Arjuna Ranatunga
    Aravinda de Silva
    Chaminda Vass
    Mahela Jayawardana
    T.M Dilshan
    M.Muralidaran
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :D

    kiyamanak thiyanawa ne uththarayak nathnam ethana prashnayak naha kiala. eh wage thamai baluwama. koi team eka genichchath paradunoth baninawa. eka hatiyak. dan ochchara plan karala SA mulinma kapune. Eng kapeida kiala baye baye inne.

    mage mathe nam me sare selection karapu widiha godak durata hodai eh welawe thibba thathwe hatiyata. anith eka chandi, tharanga, akila wage ayawa kapanna sahenna gatak thiyenna ona. select karapu ayagen thama kisima wadak kare naththe keepa denai. vandersay, milinda, jeewan deyak kare nathi tharam. anith aya yam yam widihata contribute kara. awurudu ganak team ekak hatiyata ekata inne nathuwa hadissiye wc ekak awama eka parata hondata perform karanna amarui.

    wadagath wenne parajayedi hari gemak deela team ekak hatiyata sellam karanawada kiyana eka.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ada eng paradunoth eyalage awasane da?

    නැහැ නේද නිව්සිලන්ඩ් මැච් එක දින්නත් චාන්ස් එකක් තියෙනවා හැබැයි පකිස්ටන් බන්ගලින්ට පරදින්න ඕනේ බන්ගලු ඉන්දියාවට පරදින්නත් ඕනේ :P