|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    u attacking bowling karanne man thama dakala na defensive bowling karanawa field eka hadanne wicket ganna lakunu nawathana newi bowling karaddi uge mind set eka thiyenne attacking bowling walata.

    :yes::yes:

    uta kochchara wedunath mama dekala ne u slow ball danawa.
    u inne u miss i hit theory eke :)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    u attacking bowling karanne man thama dakala na defensive bowling karanawa field eka hadanne wicket ganna lakunu nawathana newi bowling karaddi uge mind set eka thiyenne attacking bowling walata.

    Only focusing wickets...:yes::yes:

    Issara Wasim akram bowl kaleth ehema.
    godak welawata bowling change ekakadi akram awith wicket ekak gannawa...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද ඉන්දියාව සෙල්ලම් කලේ ඇත්තටම පරදින්න.

    මෙහෙම හිතුනා,

    නිකන් හරි පාකිස්තානේ සෙමි ආවොත්, ඉන්දියාව ඇත්තටම බයයි.
    කවුරු කොහොම කිව්වත් ඉන්දියාව AUS, NZ, ENG වලට වඩා පකිස්තානෙට බයයි.
    ඉන්දියාව ඒ හින්දමද මන්දා අද පැරදුනේ...
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    Haaaaa