|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Maths buwa

Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    na bn mathews perform kare nha eth uwa damma
    dala therumk une na
    anika kusal uth ahemyi
    sachithraya hodata all rounding perform kara eth uwa damme nha :angry::angry::angry:
    hodata gahapu thwa un hityaa un nha squad ake

    na ban 90% witara damme swuad ekata ara tournent eke hodata play kerepu un.
    thirimanne dimuth ehema gahuwa maththews ehema gahuwa
    mathews no 1
    stats.espncricinfo.com/ci/engine/records/batting/most_runs_career.html?id=12938;type=tournament
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :yes::yes:

    මුළු මැච් එකටම එක හයේ එකයි ගැහුවෙ. ඒකත් අන්තිමටම. ඉන්දියාව විකට් තියාගෙන පැරෙදනවා දැක්කමයි.

    "ෆෑන් බෝයිස්"? උබ කතා කරන්නෙ මෙතන ඉන්දියන් කාරයො ඉන්නවයි කියලා හිතාගෙනනෙ බන්. උබ විතරක් නෙවේ ඉන්දියන් ටීම් එකත් එක්ක මටත් ප්‍රශ්ණයක් තියෙනවා. මේ එලකිරියෙ ගොඩ දෙනෙකුටත් ඒ වගේ මලක් තියෙනවා. ඒත් උන්ගේ දක්ශතාවය හැකියාවට අපේ හිත ඇතුලේ තියෙන කුණු එකතු කරලා උන්ගෙ දක්ශතාවල් හැකියාවන් අපි විවේචනය කරනව නම්, සුළුකොට තකනව නම් අපි මොලේ තියෙන මිනිස්සු වෙන්නෙ නෑනේ.

    මේක පරාජය දරාගන්න බැරි කමකට කියන දෙයක් නෙවේ. ඔන්න අපේ උන් පැරදිච්ච වෙලාවක අපි එහෙම කිව්වොත් උබ කියන දරාගන්න බැරි කතාවෙ පොඩි හරි පොයින්ට් එකක් තියෙන්න පුළුවන්. ඒත් ඉන්දියාවෙ පරාජය අපිට දරාගන්න බැරි වෙන හේතුව මොකක්ද? එහෙම හේතුවක් නෑ. ඉන්දියාව ඩිෆෙන්ඩ් කරන්න ලංකාවෙ කිසිම එකෙකුට හේතුවක් නෑ.

    අපිට කතා කරන්න ඕන උනේ ඇහැට පේන දේට එහා ගිය දෙයක්. උන්ගෙ ගේම් ප්ලෑන් එක නෙවේ උන් සීරිස් එකට ගහපු ප්ලෑන් එක.

    A plan eka nam kohomat mula indalama gahalane thibbe. BCCI influence eka ICC ekata den daraganna ba. BCCI wetenna un paradinna one ekadigata. Api cricket balanne na wage unge indian karyot cricket balanne nathi gaanata team eka chora wenna one. Un denatamat karanna anith team wala honda ekek awoth Match fixing hari drug walata hari trap karala wattana ekane. BCCI wetenawa kiyanne cricket walata hondai.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    wihilu karanna epa ban..
    mama iye match eka genanam hithanne ENG hodata sellam kara.
    man hithanne ne indian unta paradinna ona kara kiyala.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :lol::lol::lol::lol::lol:

    xKRrNTK.jpg
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඒකත් හරි හැබැයි ඊයේ match එකේදී pitch එක prepare කරලා තිබ්බේ එක පැත්තකට 59m වැටෙන විදියට
    ඒක දෙපැත්තටම වාසි නේ වගේ හිතුනට ඉන්දියාවේ main spinners ල දෙන්නෙක් ගහන නිසා උන්ට ඒක පාඩුවක් උනා :yes:

    කෝලි ඕක ගැන කියල තිබ්බ :yes:

    එහෙනම් ඇයි බං ස්පිනර්ස්ලා දෙන්නම සෙල්ලම් කරේ.
    උන්ට ඊයේ මේන් ෆස්ට් බෝල්ර්ස්ලා 3ක් ගහන්න තිබ්බා,
    ඕවා බොරු කතා,ඊයේ පිච් එක ඩිප් උනා,ස්පින්ර්ලාට ඊයේ කරන්න දෙයක් නෑ.
    ටැක්ටිස් වැරදුනා,උන්ට වඩා හොදට ENG සෙල්ලම් කරා.
    හැබැයි බුම්රා වෙනදා වගේමයි,ඌගේ ඩේත් බොලින්නම් නෙක්ස්ට් ලෙවල් එකක තියෙන්නේ :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ඉන්දියාව ඔය ස්පින් ඩබලෙන් තමයි සෑහෙන්න match දිනුවේ middle overs වල ඇවිල්ල හිර කරලා
    ඒක නිසා මොන pitch එක ground එක උනත් උන් ඒ combination එක වෙනස් කරන එකක් නෑ :no:

    ENG හොදට ගැහුවා උන්ගේ අඩුව තිබ්බේ රෝයි නැති උන එක කලින් match වල
    bairstow ට pressure එකක් නෑ රෝයි මුල over එකේ ඉදන් ගහද්දි :yes:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අද ඉන්දියාව සෙල්ලම් කලේ ඇත්තටම පරදින්න.

    මෙහෙම හිතුනා,

    නිකන් හරි පාකිස්තානේ සෙමි ආවොත්, ඉන්දියාව ඇත්තටම බයයි.
    කවුරු කොහොම කිව්වත් ඉන්දියාව AUS, NZ, ENG වලට වඩා පකිස්තානෙට බයයි.
    ඉන්දියාව ඒ හින්දමද මන්දා අද පැරදුනේ...

    Pandya out wenakan nam dinanna thama sellam kale.. iita passe bat kara widiha nam awl.

    පක්කොන්ව සෙමියෙන් හලන්න ඕන නිසා ඊයෙ ඉන්දියාව හිතාමතාම පැරදුනා කියලා හිතුනෙ මට විතරද?
    koli kuttuvage munen eaka hodatama theruna,, venadata oka nikan pissu balla vage ground eke inne...:rolleyes::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඉන්දියාව ඔය ස්පින් ඩබලෙන් තමයි සෑහෙන්න match දිනුවේ middle overs වල ඇවිල්ල හිර කරලා
    ඒක නිසා මොන pitch එක ground එක උනත් උන් ඒ combination එක වෙනස් කරන එකක් නෑ :no:

    ENG හොදට ගැහුවා උන්ගේ අඩුව තිබ්බේ රෝයි නැති උන එක කලින් match වල
    bairstow ට pressure එකක් නෑ රෝයි මුල over එකේ ඉදන් ගහද්දි :yes:

    එහෙම කියලා හැමදාම එකම ටීම් එකෙන් යන්න බෑ ස්පින්ලට හොදට සෙල්ලම් කරන ටීම් එකක් එකක්.
    අනික උන් එක දැනගන්න ඕනා AFGvsENG මැච් එකේදී.අනික ෂොට් බවුන්රි තියෙද්දී.
    අරුන් දෙන්නා ගැහුවා ඉන්දියාවට දෙපාරක් හිතන්නම :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    අද ඉන්දියාව සෙල්ලම් කලේ ඇත්තටම පරදින්න.

    මෙහෙම හිතුනා,

    නිකන් හරි පාකිස්තානේ සෙමි ආවොත්, ඉන්දියාව ඇත්තටම බයයි.
    කවුරු කොහොම කිව්වත් ඉන්දියාව AUS, NZ, ENG වලට වඩා පකිස්තානෙට බයයි.
    ඉන්දියාව ඒ හින්දමද මන්දා අද පැරදුනේ...

    :yes::yes:
    india, pakisthan walata peradunoth unta gewal walata yanna wenne nene okkoma ginithiyenawane :lol::rofl::P

    anith ewata peradunoth nm mokkak hari shape karaganna hari puluwan :rolleyes::P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,450
    113
    A plan eka nam kohomat mula indalama gahalane thibbe. BCCI influence eka ICC ekata den daraganna ba. BCCI wetenna un paradinna one ekadigata. Api cricket balanne na wage unge indian karyot cricket balanne nathi gaanata team eka chora wenna one. Un denatamat karanna anith team wala honda ekek awoth Match fixing hari drug walata hari trap karala wattana ekane. BCCI wetenawa kiyanne cricket walata hondai.

    ඉන්දියාව ඔය විදිහට කුජීත කරන්න හිතන් ඉන්නව නම් ඒක හීනයක් නෙවේ වෙන්නෙ නැති වැඩක්. මුන් කවද හරි ඕස්ට්‍රේලියාව එකදිගට වර්ල්ඩ්කප් ඉස්සුව වගේ ඊටත් එහා ගිය සුපිරි ටීම් එකක් වෙනවා. ඒකට ගොඩක්ම උදව් උනේ අයිපීඑල්. ඒ විතරක් නෙවේ, අනිත් ටීම වල ඉන්න දක්ශයොන්ව(බෝලර්ස්ලා) සල්ලි වලට නම්මගෙන උන්ගෙ රහස් සේරම එලියට දාලා උන්ගෙ වටිනාකමත් නැති කරලා දාන්න එක මුන්ගෙ අනිත් තවත් සැලසුමක්.

    koli kuttuvage munen eaka hodatama theruna,, venadata oka nikan pissu balla vage ground eke inne...:rolleyes::lol:

    ඔව් ඔව්. ඕකා පිස්සු බල්ලෙක්ම තමයි :lol::lol: ලේසියෙන් මැච් එකක් පරදින්න දෙන්නෙ නෑ. ඊයේ මූට කිසි ගානක් නෑ

    ඉන්දියාව ඔය ස්පින් ඩබලෙන් තමයි සෑහෙන්න match දිනුවේ middle overs වල ඇවිල්ල හිර කරලා
    ඒක නිසා මොන pitch එක ground එක උනත් උන් ඒ combination එක වෙනස් කරන එකක් නෑ :no:

    ENG හොදට ගැහුවා උන්ගේ අඩුව තිබ්බේ රෝයි නැති උන එක කලින් match වල
    bairstow ට pressure එකක් නෑ රෝයි මුල over එකේ ඉදන් ගහද්දි :yes:
    මෙතන ප්‍රශ්නෙ උනේ ඉන්දියාවෙ බෝලින් සයිඩ් එකේ අඩුපාඩු නෙවේනේ. ඉන්දියාවට 350ක් චේස් කරන්න බැරි තරම් කුජීත ටීම් එකක් නෙවේනේ. විකටුත් 5යි. මුන්ට උවමනාවක් තිබ්බෙ නෑ. දෝනියා චේස් කරනකොට කවදාවත් රන් රේට් වැඩි වෙන්න දෙන්නෙ නෑ. ඌට කිසි ගානක් නෑ ඌ සින්ගල් දානවා. මම දන්න ඉන්දියන් කාරයො නම් මෙහෙම ජාතියක් නෙවේ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    එහෙම කියලා හැමදාම එකම ටීම් එකෙන් යන්න බෑ ස්පින්ලට හොදට සෙල්ලම් කරන ටීම් එකක් එකක්.
    අනික උන් එක දැනගන්න ඕනා AFGvsENG මැච් එකේදී.අනික ෂොට් බවුන්රි තියෙද්දී.
    අරුන් දෙන්නා ගැහුවා ඉන්දියාවට දෙපාරක් හිතන්නම :)

    ඉන්දියාවට වෙන option නෑ Bhuvneshwar 100% recover වෙලා නෑ මන් හිතන්නේ :no:
    උන් අන්තිම මොහොතේ හිර උනා :yes: හැබයි සෙමියක ඔහොම වෙන්නේ නැති උන් එක උන්ට හොදයි ඒ උනාට දැන් අනිත් ටීම් ඔය විදියටම approach එක ගනී :yes: