|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    gtt.jpg

    TP naa.Ammooo Athi yantham. Ada nam match eka gahanawa sure. :love:

    11.gif
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    gtt.jpg

    TP naa.Ammooo Athi yantham. Ada nam match eka gahanawa sure. :love:

    11.gif

    ඕකව නම් සෑහෙන කාලෙකට කලින බන් කපන්න තිබ්බේ :dull:

    මේ ටීම් එකේ කරුමෙට එකෙක්ට කුඩු වෙන්න වැදුනොත් වෙන බෝලර් කෙනෙක් නෑ :dull::baffled:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    ඕකව නම් සෑහෙන කාලෙකට කලින බන් කපන්න තිබ්බේ :dull:

    මේ ටීම් එකේ කරුමෙට එකෙක්ට කුඩු වෙන්න වැදුනොත් වෙන බෝලර් කෙනෙක් නෑ :dull::baffled:
    giphy.gif
    :lol::lol::lol:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Karunaratne, Sri Lanka captain: We would have liked to bowl. In the last match, the pitch did respond with the new ball. We wanted to take early advantage with the new ball and take a couple of wickets early in the morning. We couldn't pass 250 and haven't really fird properly. We need the middle- and the top-rder to fire in this match. We have to focus on the World Cup for now - the future plans can wait. Three changes for now (can't quite remember them all).

    Muta team eke 15 mataka nedda nettan edata sellam karana un muta kiyannedda
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පවර් හීටර් ලහිරි තරිමාන්න :lol:

    :lol:

    chewing gum walin thamai wadiyama hit karanne.

    thissara nathi unama anith awula thamai bowler kenek adu wenawa. dan inne ganata bowlersla 5y.
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    Soumya: "I don't understand why this is a dead rubber? SL is not mathematically out. If the winners of the remaining matches are: SL, IND, NZ, WI, BAN, SL, AUS. Then the points table will look like: AUS 16, IND 13, NZ 13, ENG 10, SL 10, PAK 9, BAN 9, SA 5, WI 5, AFG 0. In this case, ENG and SL will be tied on 10. If England loses the match with a big margin and SL wins both the matches with a big margin, then there is still a possibility for SL to qualify. Isn't it? Or I am missing something?" No, at 10 points, like I said, number of wins is the tiebreaker. And SL have 2 points from rainouts

    Iththewa naliyanawa
     
    අපි මේ දෙකම දිනලා ENGල NZ එක කෑවත් අපිට එන්න බෑ points එක උනොත් වැඩිම wins බලන්නේ :yes:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    පවර් හීටර් ලහිරි තරිමාන්න :lol:

    මොන පකටද තිරිමාන්නව දාගෙන ඉන්නේ.සෙමි එකට යන්න බැරිවෙන්න පරද්දපු හින්ද වෙන්න ඇති.:lol:
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28

    අපි මේ දෙකම දිනලා ENGල NZ එක කෑවත් අපිට එන්න බෑ points එක උනොත් වැඩිම wins බලන්නේ :yes:

    na points gana balanne. uba kiyana widiyata lankawa gahapu match okkoma wassa nam mokada wenne
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොන පකටද තිරිමාන්නව දාගෙන ඉන්නේ.සෙමි එකට යන්න බැරිවෙන්න පරද්දපු හින්ද වෙන්න ඇති.:lol:

    wicket yana eka nathara karanna.
    nethnam overs 50 gahanna beri wenawane :lol:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ටෙස්ට් බැටාලා හතරක් ඉන්නව පස්සෙ ඇවිල්ල කොටලා යන්න.ඉස්සෙල්ල කොටන්න ඩිමුත් ඉන්නවා. මෙන්ඩිස්,ඇන්ජි,දනාන්ජේ, තිරිමාන්න
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මේකේ ෆස්ට් ඕවර්ස් 20 ගහපු එකක් තමයි. අනිතිම ඕවස් 30 බෝල් ස්ලෝ වෙනව නේද?