|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :yes::yes:

    බංගබ්රෝස් ට තාම chance එක තියනවා බන් උන්ට තව match දෙකක් තියනවා ඒ දෙකම ගැහුවොත් උන් එනවා :yes:


    unta india eka gahnna bari nissa unta no chance india iye kara wage bangali ta karanne na bangali ta technically chance ekak thiyanawa enna eth eka wenne na


    ape eun weak ma chokers la gen kawe natham me kisi deyak na.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    unta india eka gahnna bari nissa unta no chance india iye kara wage bangali ta karanne na bangali ta technically chance ekak thiyanawa enna eth eka wenne na


    ape eun weak ma chokers la gen kawe natham me kisi deyak na.


    ඔව් ඔව් ඕකුන් බන්ගලියන්ට තලයි :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    67.jpg

    "he is gonna" kiala moonatama kiapu eka nam hari madi :) mendath kiyay "she is gonna too" kiyala.
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    පක්කො බන්ගලියන්ත් ගහලා පොයින්ට් 11ක් ගන්න පුලුවන්.එංගලන්තේ බදාද මැච් එක ඔස් උනොත් පක්කො සෙමි යනවා.උන්ට ඔසිලා සෙට් වෙයි .ඉන්දියාවට නසීලන්තය සෙට් වෙයි
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    කාලෙකට පස්සෙ පෙරහැක් නැතුව ලස්සන මැච් එකක් බලනවා...තෑන්ක්ස් කොදෙව්වනි

    පිච් එක හොඳයි බෝලින් බාලයි