|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Maths buwa

Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    avishka hariyanne open ekata ban
    spinnerslata ambarenawa asia weladi
    eeye witarai apinner kenekta gahuwe kalin match dekema out una 10 overs athulatha.
    minihata spiners lata gahanna ba wage
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    අනිවා ඒක පට්ට pressure over එකක්, practice වෙලාවේ නෙට් වල වත් බෝල් කරන්නේ නැතුව ඔහොම දැම්ම කියන්නේ සුපිරි :yes:

    ඇන්ජි බෝල් කරන්නේ නැති නිසා තමයි අපිට හෙනම පාඩු උනේ ඕක බෝල් කරනවා නම් කබරයා ඕනේ වෙන්නේත් නෑ ටීම් එක සුපිරි balance කරන්න පුළුවන් :yes:

    injury eka nissa thamai case eka une ita passe thamai api godak ma watune kabaryanam monawa unath aya team ekata epa.:yes::yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..

    දැන් අවිශ්ක ෆනාන්ඩෝ ඊයේ සෙන්චේරියක් ගැහුවා. දක්ෂ ක්‍රීඩකයෙක්. හැබැයි පොරගේ ෆුට් වර්ක් එකේ සෑහෙන හැදෙන්න තියෙනවා.

    සිරාවටම අවිශ්කයගේ ෆුට් වර්ක් එක හදාගන්න ඕන උපුල් තරංගයගේ වගේම ෆුට් වර්ක් අවුලක් පොරට තියෙනවා..

    ෂොට් සිලෙක්ෂන් නම් ගොඩක් දුරට හොදයි ඒත් එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න නම් කුකුල් හොඳට වැඩ කරන්න ඕන..
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    gahnna puluwan bolayak damme. in the slot area eke.. welawata out wune. nattham aru ae over eke 15 withara gahanawa.

    kohoma wunath mathews ge bowling england waladi hodai.. daana lengths ehema maru new ball eken bowl karannath thiibba. thisrayata huka ganna kiyala.

    :no: නෑ මචං නිකන්ම slot එකට දාපු එකක් නෙමෙයි

    උබ සංගාගේ commentary එක ඇහුව නම් මතක ඇති පොර ඉසුරු බෝල් කරද්දී කියනවා pooran ට දාන්න ඕනේ off side එකේ පාරක් ගහන්න කියල against the breeze :yes:
    ඒත් පොර දැම්මෙම middle and leg :yes:

    ඇන්ජලෝ ඇවිල්ල දැම්මේ අර කියුවා තැනට off එකේ ඇගෙන් එලියට ගහන්න :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    injury eka nissa thamai case eka une ita passe thamai api godak ma watune kabaryanam monawa unath aya team ekata epa.:yes::yes::yes:

    ඔව් බන් කරුමේ තමයි පොර ඉස්සර වගේ බෝල් කරනවා නම් කබරයට ඇපත් නෑ,
    කබරයා ගානක් දෙනවද දන්නෙත් නෑ බෝල් කරන්නේ නැතුව ඉන්නවට :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene

    ඔව් බන් කරුමේ තමයි පොර ඉස්සර වගේ බෝල් කරනවා නම් කබරයට ඇපත් නෑ,
    කබරයා ගානක් දෙනවද දන්නෙත් නෑ බෝල් කරන්නේ නැතුව ඉන්නවට :lol::lol:

    :yes::yes::lol::lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ..
    දැන් අවිශ්ක ෆනාන්ඩෝ ඊයේ සෙන්චේරියක් ගැහුවා. දක්ෂ ක්‍රීඩකයෙක්. හැබැයි පොරගේ ෆුට් වර්ක් එකේ සෑහෙන හැදෙන්න තියෙනවා.

    මට නම් පොරව පේන්නෙම දිල්ෂාන් වගේ upright player කෙනෙක් එහෙම උන්ට ගොඩක් ෆුට් වර්ක් ඕනේ නෑ hand eye coordination එක තමයි :yes:
    අනිත් එකා Sehwag මෙලෝ ෆුට් වර්ක් එකක් නෑ හැබැයි all time best opener කෙනෙක් :cool::yes:
    ගහන විදිය වෙනස් කරන්න ගිහින් ගොඩක් උන්ට කෙල උනා, මුට මේ ගහන විදියට ගහන්න දෙන්න තියෙන්නේ :):yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    :no: නෑ මචං නිකන්ම slot එකට දාපු එකක් නෙමෙයි

    උබ සංගාගේ commentary එක ඇහුව නම් මතක ඇති පොර ඉසුරු බෝල් කරද්දී කියනවා pooran ට දාන්න ඕනේ off side එකේ පාරක් ගහන්න කියල against the breeze :yes:
    ඒත් පොර දැම්මෙම middle and leg :yes:

    ඇන්ජලෝ ඇවිල්ල දැම්මේ අර කියුවා තැනට off එකේ ඇගෙන් එලියට ගහන්න :yes:

    sanga kiwwe wide outside off stump. ae kiyanne ara outside offstump daana yorker eka. length dunnhama gahanawa. anyway kohemen kohoma hari dina gatta eka madai.. mata thiyana awula mun mehema dinnahama dan kisi wenasak karanne nathi wei system ekata. system eka change wenna ona
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඔව් බන් කරුමේ තමයි පොර ඉස්සර වගේ බෝල් කරනවා නම් කබරයට ඇපත් නෑ,
    කබරයා ගානක් දෙනවද දන්නෙත් නෑ බෝල් කරන්නේ නැතුව ඉන්නවට :lol::lol:

    kiyanath ba un denna eka iskole ne?.:lol::lol::lol: kabaraynm aya team ekata ganna honda na habai anek series eke dUCK walai kabarayai denama indi ape selection ekka.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    sanga kiwwe wide outside off stump. ae kiyanne ara outside offstump daana yorker eka. length dunnhama gahanawa. anyway kohemen kohoma hari dina gatta eka madai.. mata thiyana awula mun mehema dinnahama dan kisi wenasak karanne nathi wei system ekata. system eka change wenna ona

    ඔව් බන් pooran ලෙග් එකේ strong නිසා off එකේම ගහන්න දෙන එක තමයි එවලේ හොද :yes:

    ඒවා නම් ඉතින් සුමතියා ඉන්නකල් වෙන්නේ නැති වෙයි බන්, අඩුම තරමේ මේ සැරේ LPL එක තිබ්බොත් ඇති ලබන අවුරුද්දේ t20 world cup එකට players ටිකක් හොයාගන්න :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    kiyanath ba un denna eka iskole ne?.:lol::lol::lol: kabaraynm aya team ekata ganna honda na habai anek series eke dUCK walai kabarayai denama indi ape selection ekka.

    ඔව් ඔව් ජොසපියන් මාෆියා කියල ඕකුන් දෙන්නට ඉස්සර කියුවේ :yes::lol:

    ඕකව කපන්න තිබ්බේ champions trophy Pakistan match එකේ සෆ්රාස් ගේ catch එක බෑවේ අන්නෙකෙන් පස්සේ :dull:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    තව මැච් 20ක් වත් යනවකන් එකම ටිම් එකට ගහන්න දෙනවනම්.... ඉන්ජර්ඩ් වෙන එවුන් ඇරෙන්න.. අපේ ක්‍රිකට් වලට උනේ යන ඇඳුම් මාරු කරන්න වගේ ප්ලේයර්ස් ල මාරු වෙච්ච එක..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඔව් ඔව් ජොසපියන් මාෆියා කියල ඕකුන් දෙන්නට ඉස්සර කියුවේ :yes::lol:

    ඕකව කපන්න තිබ්බේ champions trophy Pakistan match එකේ සෆ්රාස් ගේ catch එක බෑවේ අන්නෙකෙන් පස්සේ :dull:

    kabaraya danawa mona unath uta place ekak thiyanawa kiyala team eke hathurusinghe inakan duck wall unath anek series eke ganna sahenna ida thiyanawa haturusinghe.

    kochara talent thibath team eka athule parshna da ganawanam uwa e team ekata hariyanne na.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene

    ඔව් බන් pooran ලෙග් එකේ strong නිසා off එකේම ගහන්න දෙන එක තමයි එවලේ හොද :yes:

    ඒවා නම් ඉතින් සුමතියා ඉන්නකල් වෙන්නේ නැති වෙයි බන්, අඩුම තරමේ මේ සැරේ LPL එක තිබ්බොත් ඇති ලබන අවුරුද්දේ t20 world cup එකට players ටිකක් හොයාගන්න :sorry:

    LPL are u kidding me :lol::lol::lol::dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තව මැච් 20ක් වත් යනවකන් එකම ටිම් එකට ගහන්න දෙනවනම්.... ඉන්ජර්ඩ් වෙන එවුන් ඇරෙන්න.. අපේ ක්‍රිකට් වලට උනේ යන ඇඳුම් මාරු කරන්න වගේ ප්ලේයර්ස් ල මාරු වෙච්ච එක..

    jayasuriya sahenna waga kianna ona me kada wateemata. popular demand ekata wage hama thissema players la maru kara. corruption charges eliyata awoth eketh kiyala athi nithara players la maru karapu ekath eke kotasak kiyala.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    kabaraya danawa mona unath uta place ekak thiyanawa kiyala team eke hathurusinghe inakan duck wall unath anek series eke ganna sahenna ida thiyanawa haturusinghe.

    kochara talent thibath team eka athule parshna da ganawanam uwa e team ekata hariyanne na.

    අන්නේකයි බන් හැබැයි දැන් අසේලය නම් ෆිට් එකේ ඉන්නවා :yes:

    වැඩක් නෑ එහෙම උන් මට මතකයි අර champions trophy Pakistan match එකේ සෆ්රාස් ගේ catch එක බෑවට පස්සේ කබරයට බනිද්දි මාලි තමයි බේරාගත්තේ කාටත් ඔහොම වෙන්න පුළුවන් කියල අන්තිමට මාලිටම අරු ඇරිය :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    LPL are u kidding me :lol::lol::lol::dull:

    ඇයි බොල අර නිදහස් කුසලානයක් තිබ්බේ බන්ගොයි ඉන්දියාවයි ගෙනල්ල final අපි ඉන්දියාවට cheer කලේ :yes:

    අන්න ඒක තිබ්බේ LPL එකට funds එකතු කරගන්න ඒකෙන් බරගානක් හම්බුනා දැන් ඒ funds ඉතුරු වෙලා තියනවද දන්නේ නෑ හැබැයි :lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    අන්නේකයි බන් හැබැයි දැන් අසේලය නම් ෆිට් එකේ ඉන්නවා :yes:

    වැඩක් නෑ එහෙම උන් මට මතකයි අර champions trophy Pakistan match එකේ සෆ්රාස් ගේ catch එක බෑවට පස්සේ කබරයට බනිද්දි මාලි තමයි බේරාගත්තේ කාටත් ඔහොම වෙන්න පුළුවන් කියල අන්තිමට මාලිටම අරු ඇරිය :dull:

    aselata no chance bn haturusinghe ekka pora kmathi na aselata asela team ekata enawanam patta eth no chance.

    ow mata mathaki eka e catch eka bawe natham api final kabaraya kiyanne kanna dunna atha hapa kana jathiye ekek e wage eun team eken athu gawilama yanna one.:yes::yes::yes:

    malita oya de karanam dumith ta unath oya wage deyak oka karanawa aniwa.
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මොන මැච් දිනුවත් මොන විකට් ගත්තත්, මොන රන්ස් ගැහුවත් ආය මැතිව්ස්,කුසල් මෙන්ඩිස් ,දනන්ජය,තිසර,තිරිමාන්න,ජීවන් මෙන්ඩිස්,වැන්ඩසේ කියන පකයො ටීම් එකට එපා.ලංකාවේ ක්‍රිකට් වල කිසිම දවසක නමවත් අහන්න ලැබෙන්න දෙන්න එපා.ගහනවනම් ක්ලබ් විතරක් ගහගෙන ඉඳපල්ලා.