|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
Dinapu okkoma kanaawata nemei, luck ekata wage berune :rofl: eng match eke e pradeep ge last ball eka aruta miss unanam stokes munge puka palanawa..:lol:

Welawata eka edge una..

WI match ekath ehemai..kohewath hitapu nathi mathews, hena kalekin daapu first ball ball ekama aruta edge una :rofl: natttham unuth gahanawa..

Oka talent nemei, wala yana athata massa gahanawa wage sellam kirillak..:yes:

:sorry:
 
SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    mama katha karanne ape unge talent eka gena nemei.
    ape unge consistent eka ne.ekai api mechcharama pahala inne.
    ENG match eka wage bowling,WI wage batting hemadama ne.
    ape talent eka limited :sorry:

    oya araka mehema una meka mehema une nethnam kanawa kiyana gon kathawa kiyanna epa ban :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    avatar560441_39.gif

    :rolleyes::rolleyes::rolleyes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Dinapu okkoma kanaawata nemei, luck ekata wage berune :rofl: eng match eke e pradeep ge last ball eka aruta miss unanam stokes munge puka palanawa..:lol:

    Welawata eka edge una..

    WI match ekath ehemai..kohewath hitapu nathi mathews, hena kalekin daapu first ball ball ekama aruta edge una :rofl: natttham unuth gahanawa..

    Oka talent nemei, wala yana athata massa gahanawa wage sellam kirillak..:yes:

    Gayle ge catch eka jeffrey alluwe nethnam centuryak danna hitiye
    hetmyer run out une nethnam monawa weida danne ne.

    mehemath poddak hithapan ethakota hari :rofl:

    avishka anthime overs wala out une nethnam double century ekak danawa.
    mathews ara wicket eka gaththe nethanam pooran next over eken out wenna hitiye :rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    Dinapu okkoma kanaawata nemei, luck ekata wage berune :rofl: eng match eke e pradeep ge last ball eka aruta miss unanam stokes munge puka palanawa..:lol:

    Welawata eka edge una..

    WI match ekath ehemai..kohewath hitapu nathi mathews, hena kalekin daapu first ball ball ekama aruta edge una :rofl: natttham unuth gahanawa..

    Oka talent nemei, wala yana athata massa gahanawa wage sellam kirillak..:yes:

    ඔව් කුසල් මෙන්ඩිස් බෑවා කැච් එක එංගලන්ත මැච් එකෙ .Stokes අන්තිමට කෙලගෙන ආවානෙ ?
    අර අළුතෙන් ආපු බොල් කරන එකාගෙ ටිප් කැච් එක නිසා තමා එංගලන්ත මැච් එක දින්නෙ. නැත්ත ඒ පැත්තෙ අරු හිටියානම් England team එක මැච් එක දිනුම් :P

    දින්නෙ මැච් තුනයි ඇෆ්ගන් එංග්ලන්ඩ් බටහිර ඉන්දීය කොදෙව්.
    මැච් දෙකක් ගැහැව්වෙ නැහැ පාකිස්ථාන් බංග්ලා දෙශ් .

    දින්න මැච් තුනම දින්නෙ වාසනාවට වගෙ.
    ඇෆ්ගන් එවුනුත් අපිව කැඩුවානෙ 200 කට විතර ?
    ඇෆ්ගන් උන්ට අළුත් ටීම් එකක් නිසා සෙකන්ඩ් බැට් කරලා රෙකොඩ් චෙස් කරද්දි පොඩි අවුලක් තියෙනවා.
    ඒත් උන්ගෙ බොලින්ග් නම් සුපිරි අළුත්ම ටීම් එකක් විදියට.
    ඉන්දියාවත් කොර කළා. බංගලින්වත් කොර කරා පක්කොත් කොර කරා උන්.

    එංගලන්තෙ මැච් එක අන්තිම පෙල්යර්ගෙ ටිප් කැච් එක ගියා .නැත්තම් ස්ටොක්ස් මැච් එක ඉවර කරනවා.
    කොදෙව් මැච් එක කොහෙවත් ඉඳන් ආපු මැතිව්ස් බොලයක් දාලා එකසිය ගාණක් ගහලා හිටිය එකාව අවුට් කරගත්තා.

    දින්න සේරම ලක් එක සහ කනාවට.

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බන් අහුවෙන බොරු කියන්නේ මූ :lol: අනේ මන්ද මේ වගේ හාල්පාරුවෝ නේද ටීම් එක තෝරන්නේ :dull:

    kulasekata gana kiypu de dakada nudakin me wage kalakni uta eka wihiluwak wage oya mel pons thamai eka parakuth kawe thawa parak cricket kanawa.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    kulasekata gana kiypu de dakada nudakin me wage kalakni uta eka wihiluwak wage oya mel pons thamai eka parakuth kawe thawa parak cricket kanawa.

    ඔව් බන් මේ යකා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතාවක් කරේ කුලේට සමුගන්න මැච් එකක් දෙන්නේ නැද්ද ඇහුවම ඌ කියනවා 2023 වර්ල්ඩ් කප් එකට තෝරන්න උගේ වයස වැඩිලු :rofl: මේ වගේ පොන්සලා ඉන්න කම් මොනද ක්‍රිකට්ද බන් අපිට අපි පව් බන් :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බන් මේ යකා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතාවක් කරේ කුලේට සමුගන්න මැච් එකක් දෙන්නේ නැද්ද ඇහුවම ඌ කියනවා 2023 වර්ල්ඩ් කප් එකට තෝරන්න උගේ වයස වැඩිලු :rofl: මේ වගේ පොන්සලා ඉන්න කම් මොනද ක්‍රිකට්ද බන් අපිට අපි පව් බන් :lol:

    eka thami me me 2023 WC ekaka gana katha karanawa samu ganna match ekak denne nadda ahuwama owa karanne kathawa wena athakata geniyanna oya mel pons thamai haturusinghe wa genna dangaluw uwa ain karanna harin dangaladi ekatah wirudda wela aruta uduw kare uta kulasekara malainga penna ba malinga gana podak katha kare uge muna dakada malinga gana hodna kiyadi ita wada u thisarage honda kiyanawa.:rofl::rofl::rofl: oya wage eun inakan SLC goda enne na aduma gane anduwa maru unama unta shot eka labenawa ethakan inna wenawa ape cricket hadenna pattama jara ekek oka wa ainma karala danna one SLC walin.

    dakada haturusinghath karapu de porage coaching aul da kiyala ahuwama e parshne maga ariya mun set eka thawa aurudak 2kak hitiyoth ape team eka ICC eken ain karanawa.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔක්කොමල්ලා පැක්ටිස් නොකර වරෙං එතකොට දිනන

    ඔක්කොමල්ලා පැක්ටිස් නොකර වරෙං එතකොට දිනනවා😂

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඔක්කොමල්ලා පැක්ටිස් නොකර වරෙං එතකොට දිනනවා😂

    ඒ කියන්නෙ මූ කැච් අල්ලලා ෆීල්ඩ් කරලා මුකුත් නෑ. ෆීල්ඩින් කරන කොට නිකන්ම ඉඳලා තියෙන්නෙ!