|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    england gahanawa eka..
    meka NZ gahanawa

    Mey deken kauru dinnath first time world cup dinanne un..

    ehema wenawa nam hondai. habai aus big match players la inne. heta smith gahanna ida thiyanawa. behrendorff wickets ganna ida thiyanawa.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ekata ape aya :rofl:




    එහෙම තමා අපේ උන් අපේ උන්ට ක්‍රිකට් වලට වඩා වෙන වැඩ තියනවා සනූට අරින්න එහෙම තියනවා උබ මේ බයිලා කියනවා :dull::dull:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ekata ape aya :rofl:


    අපේ උන් එහෙනම් ටී එකක් ගහලා බිස්කට් එකක් කාලා අනිත් එකාට ජෝක් එකක් කරගෙන ආතල් එකේ ඉන්නවා....:D ඒකනේ කියන්නේ අපි හරි වෙනස් ජාතියක් කියලා..;)