|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,193
    20,497
    113
    Panadura
    ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
    බංග්ලාදේශ කණ්ඩායම සමග කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසු ඔහු එක්දින ක්‍රිකට් ඇති බවද සදහන්ය.
    මෙම මස 26 වැනිදා කොළඹදී ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මෙම තරගය පැවැත්වෙයි.

    :sorry: :sorry: :sorry: