ලෝක කුසලානේ එකම දැම්ම නං හරි හැබැයි මේක මැච් දෙකයි නෙ කට්ටිය වැඩිය බලන්නෙත් නෑ
ow bn eka para dapanko. eka lesi kattiyata


tv eke pennanne nadda bn ?
ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත තරඟ
Youtube ඔස්සේ පමණයි
මැයි 18 සහ මැයි 21 දෙදින පැවැත්වෙන ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත එක්දින ජ්‍යාතන්තර තරඟ දෙක,
Channel EYE නාලිකාවේ හෝ Star Sports, Sony, Sky Sports වැනි විදේශීය ක්‍රීඩා නාලිකාවක හෝ කිසිඳු රූපවාහිනී විකාශයක් සිදු නොවේ.
ඔබට මෙම තරඟ දෙක සජීවීව නැරඹිය හැක්කේ "Cricket Scotland" නිල Youtube චැනලය ඔස්සේ පමණි.
තරඟ පැවැත්වෙන වේලාවන් මෙසේය.
1st ODI - මැයි 18 වැනිදා ප.ව.3.30
2nd ODI - මැයි 21 වැනිදා ප.ව.3.30
Cricket Scotland Youtube Channel - https://www.youtube.com/channel/UC-PTVoMuQbduPiUguSVaqfA

match eka patan ganna ona ban link weda karanna .link ekak nadda balanna. daala thiyana link wala weda naha.
