෴ අහවල් වැඩෙත් උන්ටම පරවේනි වුණී ෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ අහවල් වැඩෙත් උන්ටම පරවේනි වුණී ෴

    Sexy_Love.jpg


    පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
    නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
    පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
    කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ

    "අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
    අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
    තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
    අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම

    සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
    හම්මා සනුහරේ දුව දුව පිං කොරතී
    පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
    උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

    ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
    සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
    මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
    පටලය බලාගෙන කල්චර් කන්යාවේ

    නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
    ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
    "අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
    දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී


    බූන්දි වෙබ් අඩවියේ පල වූ කවියකි.. :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;13335926 said:

    මරුසිරා;13335966 said:
    දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී :P:P
    යා දිව දොට්ට දැම්මට ඕකයි ඇත්ත කතාව..:yes:

    patta pata pata ... karati kadenna liyala thiyenawa :)
    :D:D

    superb siraa kathwa ban tfs rep+
    තෑන්ක්ස් මචං රෙපට..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න අපේ මැක්කා මහත්තයා කතාව මේ විදියට කියනවා.. ජාතකේ පොඩ්ඩක් වෙනස් කරලා..
    190336_1836763848871_1533737614_1937469_6401106_n.jpg

     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    +7 machan...

    දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී
    menna meka nam sira ban