You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
෴ උජාරුව ෴
ඉස්සර දවසක මම
උජාරුවෙන් හිටිය
නුඹේ හිසටත් ඉහලින්
සුළඟට වැනි වැනී
කවුද හිතුවෙ ඒ සුළඟම
දවසක මාව
නුඹේ පය පාමුලට
ඇද දමාවි කියල