෴ එළකිරි මහා මැතිවරණය 2016 ෴

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඩිජිටල් කටයුතු සහ නව තාක්ෂණ පිළිබද අමාත්‍ය දුරය - මේක මට ඕනා ඕනා........ :D :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පත් වෙන සේරම උන් හැදී ගැවිලාම පල :P

    එහෙන් ගොන්නු ටික අපිව කනවා මෙහෙන් උබත් අපිව කන්න පටන් අරන්
    :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිසිදු ඇමතිකමක් අවශ්‍ය නැත.......
    විපක්ෂ නායකකම දීපල්ලා.......
    පත්වෙන ඇමතියො වන තොපිට හමන්නවල ගන්න......
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කිසිදු ඇමතිකමක් අවශ්‍ය නැත.......
    විපක්ෂ නායකකම දීපල්ලා.......
    පත්වෙන ඇමතියො වන තොපිට හමන්නවල ගන්න......

    ආස ඇති නේ... කොන කපපු අයට තමා සහෝ ඒක් දෙන්නෙ :rofl:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    15 කාන්තාවන් හා ගැහැණු ළමුන් පිළිබද කැබිනට් අමාත්‍ය දුරය
    මේකට මම ඉල්ලුම් කොරන්ට ඕනි.
    :rolleyes::rolleyes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩෝ මට දීපන්කෝ අධ්‍යාපන ඇමතිකම, මන් හෙන ආසයි වවුචර් වල අත්සන් කරන්න...
    uglynoeel.gif
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කිසිදු ඇමතිකමක් අවශ්‍ය නැත.......
    විපක්ෂ නායකකම දීපල්ලා.......
    පත්වෙන ඇමතියො වන තොපිට හමන්නවල ගන්න......
    ළමා අපචාර සහ සමලිංගික කටයුතු අමාත්‍යාංශය වගේ එකක් නරකෙයි.......??:D:yes: