෴ ජීවිතයට වැඳගත් යමක් ෴
එන්න - සමාජයට වැඳගත් කෙනෙකු ලෙසින්
පිළිගන්න - හැම කෙනෙක්ම ගෞරවයෙන්
ඉඳගන්න - තවත් කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්
සිනහවෙන්න - සමච්චලයට නොව අවංක හදවතින්
කථාකරන්න - අවශ්‍ය දෙයක් පමණක්
කියන්න - කේලම් නොවන ඕනෑම දෙයක්
අහන්න - කියන්නා කෙසේ කීවත් සිහි බුද්ධියෙන් ඕනෑ තරම්
සිතන්න - නිතරම අළුත් දෙයක්
බලන්න - දෙනෙතට, මනසට ප්‍රිය උපදවන යමක්
අඳින්න - පිරිසිදු, චාම්, සංස්කෘතියට ගැළපෙන ඇඳුමක්
ඉන්න - කිසිවිට කිසි කෙනෙකුට කරදරයක් නොවන අයුරින්
ලියන්න - දැණුමක්, වින්දනයක් ලබාගතහැකි යමක්
කරන්න -තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනවත් යමක්
ඉතිරි කරන්න - ටිකෙන් ටික, සතෙන් සතේ අනාගතය වෙනුවෙන්
ඉගෙනගන්න - හැම වෙලාවෙම යමක්
උත්සාහ කරන්න - උත්සාහ කළොත් නොකළ හැකි දෙයක් නොවන නිසා
කන්න - ඔබට ප්‍රමාණවත් තරම්
බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නොවන යමක්
නාන්න - ගතත් සිතත් පිරිසිඳු වන අයුරින්
සෝදන්න - අනෙක්වා මෙන්ම හදවතත්
නිදාගන්න - විරාමයක් ලබාගන්නට පමණක්
නැගිටින්න - කොන්ද පණ ඇති කෙනෙකු ලෙසින්
ඇවිදින්න - බලන්න බොහෝ දේ ඇති නිසා
යන්න - යා යුතු මග ඉඳිරියට නොබියව
හැදෙන්න - සමාජයට වැඩදායි පුද්ගලයෙකු ලෙසින්
රකින්න - ආත්ම ගරුත්වය දිවි නොදෙවෙනි කොට
මැරෙන්න - සමාජයට මෙහෙවරක් කළ සැබෑ උතුම් මිනිසෙකු ලෙසින්