෴ මෛත්‍රී දින 100-දින 3 ෴

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ෴ මෛත්‍රී දින 100-දින 3 ෴

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් යෝජිත වියවස්තා ප්‍රතිසංස්කරන සදහා පර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන හා අනිකුත් පුරවැසි සන්විදානවල නියෝජිතත්වයෙන් යුතු ජාතික උප දේශක සභාව පත් කිරීම .
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    10923748_836453999727112_4161489391463609142_n.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    ඔච්චරකල් තිබ්බ ජඩ පලනයටම කතිරෙ ගහල, දෑන් බොරුවට දින 100 ගෑන හදිස්සියෙ, :P
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔච්චරකල් තිබ්බ ජඩ පලනයටම කතිරෙ ගහල, දෑන් බොරුවට දින 100 ගෑන හදිස්සියෙ, :P

    a කියන්නේ බන් කීවට ඒවා ඇත්ත නෙවේ ද .
    එතකොට බන් දින වකවානු දුන්නේ ඇයි .
    අර රනිල් ගේ දින 100 වගේ උනොත් ..........
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    a කියන්නේ බන් කීවට ඒවා ඇත්ත නෙවේ ද .
    එතකොට බන් දින වකවානු දුන්නේ ඇයි .
    අර රනිල් ගේ දින 100 වගේ උනොත් ..........

    මුලින්ම කියන්ඩ ඔන ඔක දවසින් දවස වෙනවද කියල බලන්ඩ එපා, අඩුම තරමින් week by week සමලොචනය කරන්ඩ, මිනිස්සුනේ මොකද හදිස්සිය තව ජනාධිපති වෙල දවස් කියද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔච්චරකල් තිබ්බ ජඩ පලනයටම කතිරෙ ගහල, දෑන් බොරුවට දින 100 ගෑන හදිස්සියෙ, :P

    ඔව් බන් අම්මට කියන්න හිතෙන්නේ. එත හොද නැහැ අපේ සහෝදරයෙක්නේ බන්
     
    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    sahathika attha..anatha gonnu meka therum ganne nahane :rofl:

    අනාථ ගොන්නු කිව්වේ my3ටද..ඇයි හරකෝ උ කරනන්න බැරි දේවල් කිව්වේ තොපි වගේ බුරු හැත්ත රවට්ටන්න කියල තොපිට තේරෙන්නේ නෑ ..හැබැයි දින 100න් කරන්න බෑ කියල තොපිට තේරෙනවා නේද..නොදකින් තොපි වගේ හරක්..ඔහොම යන්කො හොඳ හොඳ දේවල් තව ඉස්සරහට නේ..එදාටත් ඉතින් තොපේ ඔය හැම පැත්තටම නැමෙන දිවෙන් my3 හොද නෑ කියල කිව්වොත් පුදුම වෙන්න දේකුත් නෑ.. දැන් 25 යි කියපු ඇමති මණ්ඩලේට 38 ක් ම ඉන්නේ..ඒවටත් කියන්න ඒවානම් ඇති තොපිට..යහ පාලනේ...අම්මගේ රෙද්ද..:growl::growl::growl:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අනාථ ගොන්නු කිව්වේ my3ටද..ඇයි හරකෝ උ කරනන්න බැරි දේවල් කිව්වේ තොපි වගේ බුරු හැත්ත රවට්ටන්න කියල තොපිට තේරෙන්නේ නෑ ..හැබැයි දින 100න් කරන්න බෑ කියල තොපිට තේරෙනවා නේද..නොදකින් තොපි වගේ හරක්..ඔහොම යන්කො හොඳ හොඳ දේවල් තව ඉස්සරහට නේ..එදාටත් ඉතින් තොපේ ඔය හැම පැත්තටම නැමෙන දිවෙන් my3 හොද නෑ කියල කිව්වොත් පුදුම වෙන්න දේකුත් නෑ.. දැන් 25 යි කියපු ඇමති මණ්ඩලේට 38 ක් ම ඉන්නේ..ඒවටත් කියන්න ඒවානම් ඇති තොපිට..යහ පාලනේ...අම්මගේ රෙද්ද..:growl::growl::growl:

    Koheda gobbayo 38k.
    30ta aduwen kiyala kiyuwe.
    27i inne.boru nokiya idapan:angry:
     
    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    Koheda gobbayo 38k.
    30ta aduwen kiyala kiyuwe.
    27i inne.boru nokiya idapan:angry:

    නව ඇමති මණ්ඩලයට අමාත්‍යවරු 27ක් ඇතුළත් වෙති. 
    මංගල සමරවිර මහතා විදේශ කටයුතු ඇමති ලෙසත් දිවුරුම් දුන්නේය.
    ජෝන් අමරතුංග - මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු
    ජෝශප් මයිකල් පෙරේරා  - ස්වදේශ කටයුතු
    ගාමිණී ජයවික්‍රම පෙරේරා  - ආහාර සුරක්ෂිතාව
    කරු ජයසූරිය  - බුද්ධ ශාසන
    ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත
    පලනි දිගම්බරම්- වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

    රවී කරුණානායක  - මුදල්
    රවුෆ් හකීම්  - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
    දුමින්ද දිසානායක - වාරිමාර්ග
    කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
    එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන - ඉඩම්
    සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි
    විජයදාස රාජපක්ෂ - අධිකරණ
    ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය
    නවීන් දිසානායක - සංචාරක
    අර්ජුන රණතුංග - වරාය හා නාවික
    රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ
    ඩී.ඒ.ස්වාමිනාදන් -  නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු
    අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන
    තලතා අතුකෝරළ - විදේශ රැකියා
    ආර්.ඇම්.රංජිත් මද්දුමබණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන
    පී. හැරිසන් - සමාජසේවා හා සුබසාධන
    චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු
    රාජ්‍ය අමාත්‍යවරු

    නන්දිමිත්‍ර ඒකනායක - සංස්කෘතික කලා කටයුතු
    එස්. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන
    ෆයිසර් මුස්තාෆා - සිවිල් ගුවන් සේවා
    පාලිත රංගේ බණ්ඩාර - විදුලි බල හා බල ශක්ති
    දිලිප් වෙදආරච්චි - ධීවර
    රෝසි සේනානායක - ළමා කටයුතු
    රජීව විජේසිංහ - උසස් අධ්‍යාපන
    රුවන් විජයවර්ධන - ආරක්ෂක
    කරුපයියා වේලායුදන් - පේෂකර්ම
    නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු
     නියෝජ්‍ය අමාත්‍යවරු 

    සුජීව සේනසිංහ - අධිකරණ
    හර්ෂ ද සිල්වා - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු
    එරාන් වික්‍රමරත්න - මහා මාර්ග
    වසන්ත සේනානායක - සංචාරක
    විජයකලා මහේෂ්වරන් - කාන්තා කටයුතු
    අජිත් පී. පෙරේරා - විදේශ කටයුතු
    චම්පික ප්‍රේමදාස - සංවර්ධන හා කර්මාන්ත
    අනෝමා ගමගේ - වාරිමාර්ග

    ganala balapiya නියෝජ්‍ය අමාත්‍යවරු nathuwa ki denek innawada kiyala
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz

    Aaa bola MR ge Cabinet eke 130 K withra hitiya , thopila ee dawas wela monewath kiwwada sonnoyo. meke 10k wadi unama keegahanewa. 1 day late unoth programme eka keegahanewa. Ubela maha kuhaka minissi oi.:growl: This is just temporery cabinet. after may there will be a new ppl.:)