Koheda gobbayo 38k.
30ta aduwen kiyala kiyuwe.
27i inne.boru nokiya idapan
නව ඇමති මණ්ඩලයට අමාත්‍යවරු 27ක් ඇතුළත් වෙති.
මංගල සමරවිර මහතා විදේශ කටයුතු ඇමති ලෙසත් දිවුරුම් දුන්නේය.
ජෝන් අමරතුංග - මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු
ජෝශප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු
ගාමිණී ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාව
කරු ජයසූරිය - බුද්ධ ශාසන
ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත
පලනි දිගම්බරම්- වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය
රවී කරුණානායක - මුදල්
රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
දුමින්ද දිසානායක - වාරිමාර්ග
කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන - ඉඩම්
සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි
විජයදාස රාජපක්ෂ - අධිකරණ
ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය
නවීන් දිසානායක - සංචාරක
අර්ජුන රණතුංග - වරාය හා නාවික
රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ
ඩී.ඒ.ස්වාමිනාදන් - නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු
අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන
තලතා අතුකෝරළ - විදේශ රැකියා
ආර්.ඇම්.රංජිත් මද්දුමබණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන
පී. හැරිසන් - සමාජසේවා හා සුබසාධන
චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු
රාජ්‍ය අමාත්‍යවරු
නන්දිමිත්ර ඒකනායක - සංස්කෘතික කලා කටයුතු
එස්. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන
ෆයිසර් මුස්තාෆා - සිවිල් ගුවන් සේවා
පාලිත රංගේ බණ්ඩාර - විදුලි බල හා බල ශක්ති
දිලිප් වෙදආරච්චි - ධීවර
රෝසි සේනානායක - ළමා කටයුතු
රජීව විජේසිංහ - උසස් අධ්‍යාපන
රුවන් විජයවර්ධන - ආරක්ෂක
කරුපයියා වේලායුදන් - පේෂකර්ම
නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු
නියෝජ්‍ය අමාත්‍යවරු
සුජීව සේනසිංහ - අධිකරණ
හර්ෂ ද සිල්වා - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු
එරාන් වික්‍රමරත්න - මහා මාර්ග
වසන්ත සේනානායක - සංචාරක
විජයකලා මහේෂ්වරන් - කාන්තා කටයුතු
අජිත් පී. පෙරේරා - විදේශ කටයුතු
චම්පික ප්‍රේමදාස - සංවර්ධන හා කර්මාන්ත
අනෝමා ගමගේ - වාරිමාර්ග
ganala balapiya නියෝජ්‍ය අමාත්‍යවරු nathuwa ki denek innawada kiyala